මේ ගෑණු ළමයට වෙලා තියෙන දේ

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පව් බන්. පිලිකා රෝහලේ බෙහෙත් නැතුව මිනිස්සු මැරෙනවා කියන්නේ ඇත්තද බන්? 😩
    අපේ company එකේ අය නම් සල්ලි දාලා බෙහෙත් අරන් දීලා තිබුණා wards වලට.. බෙහෙත් ගොඩක් මදි ලු..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,001
    1
    61,107
    113
    Mother Earth
    අපේ company එකේ අය නම් සල්ලි දාලා බෙහෙත් අරන් දීලා තිබුණා wards වලට.. බෙහෙත් ගොඩක් මදි ලු..
    සුපිරි බන්. දැන් ගොඩක් කල් අපි මහරගම හොස්පිටල් එකට තැඹිලි දුන්නා. Demo බට්ටා ලොරි 2ක්. අපේ වත්තේ කට්ටිය. පින්පව් බල්ලට දාමුකෝ. හිතට මාර සතුටුයි ඒ වගේ වැඩක් කලාම. 🙂
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,001
    1
    61,107
    113
    Mother Earth
    Dakkane reply goda thread ekata lassana tiyenakan witarai okoma
    ලස්සන නෙමෙයි බන් නිරෝගී කම තියෙනකන් විතරයි ඔක්කොම. එකනේ කිව්වේ බුද්ධා "අරෝග්‍යා පරමා ලභා.. සන්තුෂ්ටිකෝ පරමං ධනං.. ඉදම්මේ ඥතී දන්හොතු ... ඉමිනා ☕️ සමිජ්ජතු.." 🌚 නෑ වැරදුනා.. 🤔
     

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    Screenshot_20220917-082051_Brave.jpg