මේ ගෑණු ළමයට වෙලා තියෙන දේ

Martin

Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    ජීවිතය එහෙම තමයි. ඒක දැනගෙන ජීවත් වන එකයි වටිනාකම. දැන් ඔය ලමයා දිහා බලන කීදෙනෙක් කවදාහරි ඔය ලමයා මැරෙන දවසට ඉස්සෙල්ල මැරෙයිද. ඔබ වෙන්නත් පුළුවන්. මම වෙන්නත් පුළුවන්.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,522
    6,375
    113
    ලස්සන නෙමෙයි බන් නිරෝගී කම තියෙනකන් විතරයි ඔක්කොම. එකනේ කිව්වේ බුද්ධා "අරෝග්‍යා පරමා ලභා.. සන්තුෂ්ටිකෝ පරමං ධනං.. ඉදම්මේ ඥතී දන්හොතු ... ඉමිනා ☕️ සමිජ්ජතු.." 🌚 නෑ වැරදුනා.. 🤔
    අරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං
    විශ්වාසා පරමා ඥාතී - නිබ්බානං පරමං සුඛං
    නිරෝගිකම පරම ලාභය යි. සන්තෝෂය නම් පරම ධනය යි. විශ්වාසය පරම ඥාතියා යි. නිර්වානය පරම සුවය යි.
    - ගෞතම බුදුරදුන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,999
    1
    61,101
    113
    Mother Earth
    අරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං
    විශ්වාසා පරමා ඥාතී - නිබ්බානං පරමං සුඛං
    නිරෝගිකම පරම ලාභය යි. සන්තෝෂය නම් පරම ධනය යි. විශ්වාසය පරම ඥාතියා යි. නිර්වානය පරම සුවය යි.
    - ගෞතම බුදුරදුන්
    තෑන්ක්ස් කොල්ලෝ ❤️

    Dakkane reply goda thread ekata lassana tiyenakan witarai okoma
    පුටුව අල්ලලා කියල හිතුවට ඇත්තටම අල්ලලා නෑ කියල උබ කියනව වගේ ඇත්තටම මේ කෙල්ල ලෙඩ වෙලා නැතුව ඇති කියල උබ හිතනවද 😢
    ------ Post added on Sep 17, 2022 at 10:00 AM
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මම දැක්ක ඔය වගේම කෙල්ලෙක් නයිට් ක්ලබ් ගිහින් ඵකෙක් ඵක්ක සෙට් වෙලා වැඩේ‍ කරගෙන උගෙන් හැදුණ අභිරහස් සමාජ රෝගයක් නිසා කකුල් වලින්ම කුණු වෙන්න පටන් අරන් අත් දෙකටම ඵන්න..කකුල් දෙකයි අත් දෙකයි කපල මාස ගාණක් ජීවත් වෙලා ඒත් අන්තිමට අනිත් අවයවත් කුණු වෙන්න පටන් අරන් ඊට පස්සෙ මැරිල..ඩොක්ටර්ස්ලට හොයාගන්නත් බැරිලු ඒ සමාජ රෝගේ මොකක්ද කියල..ඒ කියන්‍නෙ අපි නොදන්න ලෙඩ තව කොච්චර අැද්ද..ඒව දකිනකොට SPA දිහා බලන්නවත් හිතෙන්නෙ නෑ.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora

    @Emios