මේ ගෑනු ළමයා ලස්සනද?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ ගෑනු ළමයා ලස්සනද?

    මේ ගෑනු ළමයා ලස්සනද?

    මේක පරණ චිත්‍රයක්,මෙහෙම තිබ්බාට ගොඩක් පරණයි 1906-07 වාගේ...
    ඔය හි තියාගෙන ඉන්නෙ සත්තුන්ට එහෙම විදින්නෙ නෙමෙයි;):yes:,මේ චිත්‍රයේ යටින් චුටියට ගහලා තියනවා ලව් ඩාර්ට්ස් (Love:love: Darts) කියලා...

    සවුත්තු වෙලා තිබ්බෙ චිත්‍රය නිකන් ඉන්න වෙලාවක හැදුවා ආසාවට:D
    ...

    picture.php


    තිබ්බ විදිය බලාගන්න මෙතන ඔබන්න:D:rolleyes:




    .........................
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    fatta oya laga mara pic tikak thiyenawane malli
    1.gif
    1.gif

    සියලාගේ ගෙයි තිබ්බ එවා අයියා,සවුත්තු වෙලා අයින් කරලා තිබ්බෙ,තව ගොඩක් එවා තියනවා ඇත්තටම වටින එවා දාන්නම් කෝ මේකේ:yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සහෝගෙ හැම ත්‍රෙඩ් එකකම වටින දෙයක් තියෙනවා.. ඒක නිසා ත්‍රෙඩ් එකක් දැම්මොත් බලන්න නම් අමතක කරන්නෙ නෑ.. ඔබට ජය..!
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උබව මරලත් මදිනෙ බං !
    කොහොමද යකෝ එච්චර පජාත පොටෝ කෑල්ලක් ඔහොම හැදුවෙ ! :angry::angry::angry::angry:

    පට්ට ඈ ! :cool: