මේ ගීතෙන් අම්මා ගැනද පුතී කියවෙන්නේ දන්න &#348

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ස්ත්‍රී රූප වර්ණනාවක්නේ බන්...:rolleyes:
    අනිවා බිරිද ගැන...:D:love:

    :yes::yes:බඳිනකොට ලස්සනට හිටියට දැන් ගෙදර වැඩ ළමයින්ගේ වැඩ කරලා කරලා ලස්සන මැකිලා ගිහිල්ලා . හැබැයි දුව ලස්සනට ඉන්නවා. අම්මට උදව්වක් නෑ. ලස්සන පද රචනයක් .
     
    • Like
    Reactions: MAHAADENAmutta

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    :love::love::love::love:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    :yes::yes:බඳිනකොට ලස්සනට හිටියට දැන් ගෙදර වැඩ ළමයින්ගේ වැඩ කරලා කරලා ලස්සන මැකිලා ගිහිල්ලා . හැබැයි දුව ලස්සනට ඉන්නවා. අම්මට උදව්වක් නෑ. ලස්සන පද රචනයක් .

    නිල් ඇසට ඔබේ රුව දී
    හිනැහේවි දූ කුමාරී

    :love::yes:
     
    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    මේ ගීතෙන් අම්මා ගැනද බිරිද ගැනද ආච්චි ගැනද
    පුතී කියවෙන්නේ කොපුල් තලා කලු වී
    දිගු ඇසේ නිල්ල දියවී
    මල් පෙති අතැගිලි පර වී
    මැලවුණි අරුන්දතී දේවී //

    ලිප ගින්න නැගී ඇවිලී
    රූ සිරිය දැවී ගියෙදෝ
    මුතු වැලින් බැන්ද නළලේ
    ලා සඳ මැකී ගියේදෝ

    මහ පොළොව වගේ නොසැලී
    ලොව හදන වඩන දේවී
    නිල් ඇසට ඔබේ රුව දී
    හිනැහේවි දූ කුමාරී

    අම්මා ගැන කියවෙනනේ .තමන්ගෙය රූපය වෙනස් වීම ඇ යට දුකක් නෙමෙයි .සියලු දුක් දරාගෙන තමන්ගෙය් දියණීය හදනවා .තමන්ගෙය දියණීයගෙය රූපය දැක එයින් ය සතුටු වෙනවා. මම හිතන්නෙය එහෙයම ...........
     
    • Like
    Reactions: MAHAADENAmutta

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,590
    720
    113
    38
    සුවසිලන්තය
    මේ ගීතෙන් අම්මා ගැනද බිරිද ගැනද ආච්චි ගැනද
    පුතී කියවෙන්නේ කොපුල් තලා කලු වී
    දිගු ඇසේ නිල්ල දියවී
    මල් පෙති අතැගිලි පර වී
    මැලවුණි අරුන්දතී දේවී //

    ලිප ගින්න නැගී ඇවිලී
    රූ සිරිය දැවී ගියෙදෝ
    මුතු වැලින් බැන්ද නළලේ
    ලා සඳ මැකී ගියේදෝ

    මහ පොළොව වගේ නොසැලී
    ලොව හදන වඩන දේවී
    නිල් ඇසට ඔබේ රුව දී
    හිනැහේවි දූ කුමාරී

    wife gana neee
     
    • Like
    Reactions: MAHAADENAmutta

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    නිල් ඇසට ඔබේ රුව දී
    හිනැහේවි දූ කුමාරී

    :love::yes:

    සමහර අම්මලා ඉන්නවා ලස්සන දුවලට වැඩ කරන්න දෙන්නේ නෑ කැත වෙයි කියලා . මේකේ කිසිම සත්‍යතාවයක් නෑ හැබැයි සමහර මිනිස්සු ළමයින්ට ලෝබයි. හැබැයි තාත්තට මේ දේ පේනවා මොහොතකට. ටක් ගාලා හිත යනවා බැන්ද දවසට. අනේ එදා දේවියක් වගේ හිටපු මනුස්සයා අද වැඩ කරලා කරලා බත් තම්බලා තම්බලා දියවෙලා ගිහිල්ලා . ඒවගේම රූප ස්වබාවය ගැන කිසි තැකිමකුත් නෑ. දුව දැකලා සන්තෝෂ වෙන්නේ. මේක ලංකාවේ බොහොම සුලභ සිද්දියක්. මිනිස්සු වෙන ගෑණු පස්සේ යන්නෙත් ළමයි වැරදි කසාදයක් හරි විභාග ෆේල් උනාම විස්සෝප වෙන්නේ මේ වගේ අම්මලා තමයි. ජීවිතේ කියන්නේ සමබරව ගෙනියන්න ඕනේ දෙයක් මිසක් එක දේකට ඇලීගෙන දඟලගෙන යන්න ඕනේ දෙයක් නෙමේ. මේකෙන් කියන්නේ ළමයි අත හරින්න ඕනේ කියන එක නෙමේ. හැබැයි ඕනේම දේක සීමාවක් තියෙන්න ඕනේ. ඔෆිස් වල සමහර මිනිස්සු හොරකම් කරලා අහුවුනාම කියන්නේ ළමයි වෙනුවෙන් කරේ කියලා.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අම්මා ගැන කියවෙනනේ .තමන්ගෙය රූපය වෙනස් වීම ඇ යට දුකක් නෙමෙයි .සියලු දුක් දරාගෙන තමන්ගෙය් දියණීය හදනවා .තමන්ගෙය දියණීයගෙය රූපය දැක එයින් ය සතුටු වෙනවා. මම හිතන්නෙය එහෙයම ...........

    :love::love::love::yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සමහර අම්මලා ඉන්නවා ලස්සන දුවලට වැඩ කරන්න දෙන්නේ නෑ කැත වෙයි කියලා . මේකේ කිසිම සත්‍යතාවයක් නෑ හැබැයි සමහර මිනිස්සු ළමයින්ට ලෝබයි. හැබැයි තාත්තට මේ දේ පේනවා මොහොතකට. ටක් ගාලා හිත යනවා බැන්ද දවසට. අනේ එදා දේවියක් වගේ හිටපු මනුස්සයා අද වැඩ කරලා කරලා බත් තම්බලා තම්බලා දියවෙලා ගිහිල්ලා . ඒවගේම රූප ස්වබාවය ගැන කිසි තැකිමකුත් නෑ. දුව දැකලා සන්තෝෂ වෙන්නේ. මේක ලංකාවේ බොහොම සුලභ සිද්දියක්. මිනිස්සු වෙන ගෑණු පස්සේ යන්නෙත් ළමයි වැරදි කසාදයක් හරි විභාග ෆේල් උනාම විස්සෝප වෙන්නේ මේ වගේ අම්මලා තමයි. ජීවිතේ කියන්නේ සමබරව ගෙනියන්න ඕනේ දෙයක් මිසක් එක දේකට ඇලීගෙන දඟලගෙන යන්න ඕනේ දෙයක් නෙමේ. මේකෙන් කියන්නේ ළමයි අත හරින්න ඕනේ කියන එක නෙමේ. හැබැයි ඕනේම දේක සීමාවක් තියෙන්න ඕනේ. ඔෆිස් වල සමහර මිනිස්සු හොරකම් කරලා අහුවුනාම කියන්නේ ළමයි වෙනුවෙන් කරේ කියලා.

    :love::love::love::(
     
    :(