මේ ගෙදරට කීයක් විතර යයිද
සනෝජ්_තරංග Well-known member Dec 29, 2012 1,920 883 113 Colombo Aug 30, 2025 #2 ඉඩම නැතුව ලක්ෂ ලක්ෂ 150 වගේ බැරිද ?
Sinhalese Victor Well-known member Apr 12, 2025 2,197 878 113 GraphicsGods.com www.GraphicsGods.com Aug 30, 2025 #3 ThadiPollenCepaDenawa said: Click to expand... @tharakaf
W wissnshaftler Well-known member Dec 13, 2023 6,818 11,240 113 Aug 30, 2025 #5 කෝටි හය හතක් විතට වෙන්ටෑ
KSPathirana Well-known member Apr 22, 2015 7,864 10,055 113 Aug 30, 2025 #9 මමනම් ආස minimal ගෙදරකට. Clean කරන්න ලේසි, ඒ වගේම බඩු එහෙම ගොඩක් නැති. Reactions: Grand_Canyons, TechnWeb, ttj and 1 other person
Shamal3001 Well-known member Sep 22, 2021 7,163 12,078 113 Aug 30, 2025 #10 KSPathirana said: මමනම් ආස minimal ගෙදරකට. Clean කරන්න ලේසි, ඒ වගේම බඩු එහෙම ගොඩක් නැති. Click to expand... මමත් එකෙන්ම . තඩි බිල්ඩින් වගේ ගෙවල්. තීන්ත ගාන්න ගියාම පුදුම වදයක්. මිනිමල් ලයිෆ් ස්ටයිල් එකකට මමත් කැමැති. හැබැයි දැන් මම ඉන්නෙත් තට්ටු දෙකක ගෙයක. Reactions: ttj, Yin And Yang, vali aththa and 1 other person
KSPathirana said: මමනම් ආස minimal ගෙදරකට. Clean කරන්න ලේසි, ඒ වගේම බඩු එහෙම ගොඩක් නැති. Click to expand... මමත් එකෙන්ම . තඩි බිල්ඩින් වගේ ගෙවල්. තීන්ත ගාන්න ගියාම පුදුම වදයක්. මිනිමල් ලයිෆ් ස්ටයිල් එකකට මමත් කැමැති. හැබැයි දැන් මම ඉන්නෙත් තට්ටු දෙකක ගෙයක.