මේ ගෙදරට කීයක් විතර යයිද

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,163
    12,078
    113
    මමනම් ආස minimal ගෙදරකට. Clean කරන්න ලේසි, ඒ වගේම බඩු එහෙම ගොඩක් නැති. 🤷🏻‍♂️
    මමත් එකෙන්ම . තඩි බිල්ඩින් වගේ ගෙවල්. තීන්ත ගාන්න ගියාම පුදුම වදයක්. මිනිමල් ලයිෆ් ස්ටයිල් එකකට මමත් කැමැති. හැබැයි දැන් මම ඉන්නෙත් තට්ටු දෙකක ගෙයක.