මේ ගෙදර වෙනස් කරන්න පුළුවන් ද

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,779
    1,296
    113
    Mars
    adu kule

    mehem hdpn

    Ground Floor
    attached bathrooms dpm hama room ekktm (2 rooms)
    powder room ekak one living room ekata
    wet kitchen ekak wenama hdnn one
    office room

    First floor
    2 rooms w attached bathrooms
    TV room
    Cinema
    Gym w a attached bathroom

    Second floor
    glass bottom infinity pool
    Bar
    rooftop garden
    pool table

    Amoo ban, samahara deval thiyenava api hethanawata wada fun eka ganna waste karanna ona deval wadi.
    Mageth dream ekak thibuna roof top swimming pool ekak, allapu gedara eka roof top swimming pool ekak haduwa. wadura bowser 7-8 kata wada ona puravanna, Thawa rilavgen beragannath hena gemak denna ona.

    Oya seen eka dakina nisa mata swimming pool epa una, dan nam plan eka roof top jacuzzi thamai.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    QuYArdl.jpeg
    Fantastic idea
     
    • Love
    Reactions: Heshan Daminda

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Amoo ban, samahara deval thiyenava api hethanawata wada fun eka ganna waste karanna ona deval wadi.
    Mageth dream ekak thibuna roof top swimming pool ekak, allapu gedara eka roof top swimming pool ekak haduwa. wadura bowser 7-8 kata wada ona puravanna, Thawa rilavgen beragannath hena gemak denna ona.

    Oya seen eka dakina nisa mata swimming pool epa una, dan nam plan eka roof top jacuzzi thamai.

    vihiluwata bn dmme
     
    • Like
    Reactions: OpenSpace

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    මම නම් ගේ ඇතුලේ නාන කාමර දෙකක් ම හැදුවා, පුපට නිදහස....

    ප්ලැන්දා එක දාලා තියෙන්නේ රෙන්නේ නැති එකෙක් ද?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    යකෝ රෙන්න යන්න ඕන උනොත් ඉස්සරහ දොරෙන් පිට වෙලා ගෙදර වටේ යන්න එපැයි 🤣🤣

    උබල රෑකට හදිස්සියකට මොකද කරන්නේ කාමරේ ඇතුලේ බෝතල් ශොපින් බෑග් පුරවනවා ද? 🤣
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මේක පරණ ගෙයක් වගේ .. Plan එකේ හැටියට අවුරුදු 60 කට වැඩි ඇති ...

    වාස්තු විද්‍යාව විශ්වාස කරන කෙනෙක් නම් ආවට ගියාට හදන්න එපා ... දන්න කෙනෙකුට කියල හදව ගන්න
     
    • Like
    Reactions: windows_ubuntu