මේ ගෙවෙමින් පවතිනුයේ අති දුෂ්කර කාල පරාසයකි

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    මේ ගෙවෙමින් පවතිනුයේ අති දුෂ්කර කාල පරාසයකි......... මෙය ජයගැනීමට නම් ඔබත් මමත් වෙහෙස වී කළ යුත්තේ ආකල්පමය වෙනසක් ඇතිකර ගැනීමයි....... තනි තනිව හෝ වෙනස් වීමට වෑයම් කළ යුතුය.....
    1) ඔබ වෙනදා පිරෙන්නට බෙදා ගත් බත් පිගාන වෙනුවට ඔබට අවශ්‍ය ප්‍රමාණයට බෙදාගන්නට හුරුවන්න.....
    2 ) ඔබ පැද යන වාහනයේ ආසන හිස්ව පවතීනම් එය මදිකමක් ලෙස සලකන්න( පාරෙ සිටින කෙනෙකු හෝ දාගෙන යන්න)
    4)මහපොළොවෙන් උපරිම ප්‍රයෝජන ගන්න....
    6) වෙනදා මල් පිපෙන නොපිපෙන මල් ගස් වෙනුවෙන් ඉඩ වෙන් කෙරුනු මල් පෝච්චියේ කන්න පුලුවන් දෙයක් හිටවන්න
    7)ඔබගේ රැකියාව හරියටම කරන්න...තම තමන්ගේ ආයතන දිවි හිමියෙන් රැකගන්න...
    😎
    තම අතිරික්තය තවත් කෙනෙකුගේ අතිරික්තයකට හුවමාරු කරගන්න හුරු වන්න....( භාන්ඩයකට භාන්ඩයක්)
    අපි කෑපවෙමු......සාමුහිකව අපි ජය ගමු
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මේව අන්තිමට ආයෙ හොරුන්ට රටේ ආර්ථිකය පාලනය කරන්න දෙන්න එපා කියලත් දාන්න ඕන

    නැත්නම් තවත් ටිකක් හොරාකන්න ඉතුරු කරන්න නිව් නෝමල් එකට හුරුවෙන්න වගේ ලයින් එකක් යන්නෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    2 ) ඔබ පැද යන වාහනයේ ආසන හිස්ව පවතීනම් එය මදිකමක් ලෙස සලකන්න( පාරෙ සිටින කෙනෙකු හෝ දාගෙන යන්න)
    අනික්ව ඔක්කොම ඕකෙ මේක නන් කරන්න තියා හිතන්නවත් එපා.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    man rakwane eddi.. ingiriya hariyedi uncle porak dagatta

    mahinda yudde dinuwalu
    hamoma ithin horakam karanwalu

    balinnam hitapu oradesiya saba manthri kenek
     
    • Like
    Reactions: caltonhp

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මේව අන්තිමට ආයෙ හොරුන්ට රටේ ආර්ථිකය පාලනය කරන්න දෙන්න එපා කියලත් දාන්න ඕන

    නැත්නම් තවත් ටිකක් හොරාකන්න ඉතුරු කරන්න නිව් නෝමල් එකට හුරුවෙන්න වගේ ලයින් එකක් යන්නෙ
    :yes:
     
    • Like
    Reactions: caltonhp