මේ ගේම් එකේ මම ඉගෙන ගත්ත පලවෙනි දේ.....

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    මම ඊයේ ඉගෙන ගත්තා ට්‍රේඩින් වල පලවෙනි ලෙසන් එක.... මම මාස තුනකට ආසන්න කාලයක් ස්ටඩි කරලා කරලා කරලා.... ඉගෙන ගත්තා ටේඩින් කරන අයට කෑදරකම කියන එක පොඩ්ඩක්වත් තියෙන්නෙ බෑ කියලා, ඒ කියන්නේ කෑදරකම බිදක්වත් තියෙන්නෙ බෑ........

    ඒක තම ට්‍රේඩින් කරන උන්ට මම දෙන පලවෙනි පාඩම.......

    ඊයේ ඩොලර් 6.48 (USDT) ලොස්ට් උනා ( ක්‍රිප්ටො මයින් කරල හොයාගත්ත ඒවල අඩුක් කොට්ට ටිකක් තිබ්බා මේ ඒවා...)
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    kiujkMG.jpg
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,633
    113
    ප*යාගල
    sorry.com
    රු 1500 ලොස්ට් උනා IQ Option කරන්න ගිහින්. එතනින් පාඩම ඉගෙන ගත්තා ආයෙ කිසි දෙයක් ඉගෙනගන්නෙ නැතුව කරන්නෙ නෑ.අනික මහන්සි වෙලා හම්බ කරන සල්ලි දිය වෙලා ගියාම දුකයි
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    recent study by a University of California figured over the period of 6 months only 13% traders earn money. Rest 87% loses. When you extrapolate that to 5 years only 1% earn money and 99% loses . The conclusion . You would rather bet on horses than do trading
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,451
    100,453
    113
    රු 1500 ලොස්ට් උනා IQ Option කරන්න ගිහින්. එතනින් පාඩම ඉගෙන ගත්තා ආයෙ කිසි දෙයක් ඉගෙනගන්නෙ නැතුව කරන්නෙ නෑ.අනික මහන්සි වෙලා හම්බ කරන සල්ලි දිය වෙලා ගියාම දුකයි
    මම නන් IQ වලින් ඩොලර් 200ක් විතර හෙව්ව. ට්‍රේඩ් කරල නන් නෙවෙයි හැබැයි. ට්‍රේඩ් කරන බොටෙක් විකුණල. :rofl::rofl:

    ඉතින් ඒ බොටා මට රන් කරන්න තිබ්බනෙ වගේ පස්න අහන්න එපා දැන් ඉතින්. :(
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    binance eka $11 tibba cloud mining tibba mn ekak damma ekata.habai mine wela podi ganak davasa gane watenava
    dolar $ ta eka labada

    මම නන් IQ වලින් ඩොලර් 200ක් විතර හෙව්ව. ට්‍රේඩ් කරල නන් නෙවෙයි හැබැයි. ට්‍රේඩ් කරන බොටෙක් විකුණල. :rofl::rofl:

    ඉතින් ඒ බොටා මට රන් කරන්න තිබ්බනෙ වගේ පස්න අහන්න එපා දැන් ඉතින්. :(
    dipanko apitath
    ------ Post added on Jul 8, 2023 at 9:20 AM