මට හොඳ වෙනව කියන්නෙ රස්සාවක් කරගන්න මට්ටමට එන්ඩෝන..
ගෙදරට වෙලා තනියම ඔහෙ ඉන්නකොට එක විදියකට ඉන්ඩ බැරි මහ එපා කරපු ගතියක් එනව..
ඒ වෙලාවටනං අනන්තවත් හිතිල තියෙනව මැරිල ගියානං සැපයි කියල
මේ බෙහෙත් බොනකොට කාලෙ ගෙවාගෙන එපා වෙන්නෙ නැතුව හිටියෑකි. වෙනනං හොඳක් නෑ තාම
කාලෙ ගෙවාගන්න එක තමා ලොකුම අවුල