2015ත් කෝටි දෙකටමද තිබ්බේ විකුනන්න?හප්පා අපේ ගෙවල් පහු කරලා යන්න ඕන.කිලොමීටර් 20ක් වගේ. ඕක තාම විකුනලා නැද්ද.හද්දා ඩොටේ බන්. ඔය පැත්තෙන් ගෙවල් 4ක් විතර ගන්න පුලුවන් ඔය ගානට. 2015 ඉදන් විකුනන්න තියෙන්නෙ ඔක.
BUMPER
e paththe idame value eka anuwa thama bn
මේක නන් ඇත්ත.වාහන මාර්කට් එකට නන් මේකම තමයි කරන්නේ.ඉක්මන් එකේ තියෙන වාහන, ගෙවල්, ඉඩම් කිසි දෙයක් ඔය කියන ගනන් වලට වටින්නෑ. උන් hype එකක් හදන්න ඔය සයිට් එක යූස් කරන්නේ. බොරුවට ලොකු ගනන් දානව. එතකොට වෙන උනුත් හිතනව යකෝ මම ඇයි අඩුවට දෙන්නේ මමත් ඔය ගානටම දෙනව කියල.
ඇඩස් බලන උනුත් හිතනව තියෙන ඔක්කොම ඇඩ්ස් යන්නේ මේ ගනන් වලට. එහෙනම් මේ වෙන්න ඇති දැන් මිල කියල ගන්නව. ඔහොම තමයි ඕක වෙන්නේ Ikman කියන්නේ තනිකරම මාකට් මැනිපුලේටර් කෙනෙක් දැන්.
2015ත් කෝටි දෙකටමද තිබ්බේ විකුනන්න?
දිගන මචන්.. පච් එක 50000-100000 යන්නෙවතු එරියා එකක් අනික. නෙබර්ස්ලා පට්ට කචල්.
මම හිතුවේ කෝටි 5කට විතර තිබිලා දැන් කෝටි දෙකට අඩු වෙලා කියල.නෑ මචන් එක්කොටී තිස් ලක්ශේට.
So 16 lax for land and 50 lax for house = around 70 laxදිගන මචන්.. පච් එක 50000-100000 යන්නෙවතු එරියා එකක් අනික. නෙබර්ස්ලා පට්ට කචල්.
සමහරවිට මුන් 2015 ඉඳන් ඉක්මන් එකේ දාපු ඇඩ් වලට ගිය වියදම මේ එක්කහු කරලා ඇත්තේ. 1.30+70 = කෝටි 2යිනෑ මචන් එක්කොටී තිස් ලක්ශේට.
නෑ බන්.. වලියක් ගියොත් ඉතින් දෙමල ෆිල්ම් එකක් වගේ තමා ඉතිං.Ai jelaous da un?
නෑ බන්මම හිතුවේ කෝටි 5කට විතර තිබිලා දැන් කෝටි දෙකට අඩු වෙලා කියල.
ඔය කෙන්ගල්ල නෙවේ මචන් දිගට. දිගන වෙනයි, කෙන්ගල්ල වෙනයි.So 16 lax for land and 50 lax for house = around 70 lax