මේ ගේ කෝටි දෙකට වටිනවද සිංහලු?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Capture.PNG

    Capture2.PNG

    Advertisement: https://ikman.lk/en/ad/house-for-sale-in-kengalle-snplh-for-sale-kandy-1
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හප්පා අපේ ගෙවල් පහු කරලා යන්න ඕන.කිලොමීටර් 20ක් වගේ. ඕක තාම විකුනලා නැද්ද. 😅 හද්දා ඩොටේ බන්. ඔය පැත්තෙන් ගෙවල් 4ක් විතර ගන්න පුලුවන් ඔය ගානට. 2015 ඉදන් විකුනන්න තියෙන්නෙ ඔක.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඉක්මන් එකේ තියෙන වාහන, ගෙවල්, ඉඩම් කිසි දෙයක් ඔය කියන ගනන් වලට වටින්නෑ. උන් hype එකක් හදන්න ඔය සයිට් එක යූස් කරන්නේ. බොරුවට ලොකු ගනන් දානව. එතකොට වෙන උනුත් හිතනව යකෝ මම ඇයි අඩුවට දෙන්නේ මමත් ඔය ගානටම දෙනව කියල.

    ඇඩස් බලන උනුත් හිතනව තියෙන ඔක්කොම ඇඩ්ස් යන්නේ මේ ගනන් වලට. එහෙනම් මේ වෙන්න ඇති දැන් මිල කියල ගන්නව. ඔහොම තමයි ඕක වෙන්නේ Ikman කියන්නේ තනිකරම මාකට් මැනිපුලේටර් කෙනෙක් දැන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,094
    113
    34
    Kalutara
    හප්පා අපේ ගෙවල් පහු කරලා යන්න ඕන.කිලොමීටර් 20ක් වගේ. ඕක තාම විකුනලා නැද්ද. 😅 හද්දා ඩොටේ බන්. ඔය පැත්තෙන් ගෙවල් 4ක් විතර ගන්න පුලුවන් ඔය ගානට. 2015 ඉදන් විකුනන්න තියෙන්නෙ ඔක.
    2015ත් කෝටි දෙකටමද තිබ්බේ විකුනන්න?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    LOL යකෝ පර්ච් 16ක ඉඩමක 🤣😅
    බාත්රූම් එක අඩු ආදායම් ලාභී බාත්රූම් එකක් නෙදකින් 🤣🙏
    පවු ඔය ad එක දාපු එකා 😅
    කෝටි දෙකක ගෙදරක් ගන්න කෙන්ගල්ලේ පලකො 😅
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    ඉක්මන් එකේ තියෙන වාහන, ගෙවල්, ඉඩම් කිසි දෙයක් ඔය කියන ගනන් වලට වටින්නෑ. උන් hype එකක් හදන්න ඔය සයිට් එක යූස් කරන්නේ. බොරුවට ලොකු ගනන් දානව. එතකොට වෙන උනුත් හිතනව යකෝ මම ඇයි අඩුවට දෙන්නේ මමත් ඔය ගානටම දෙනව කියල.

    ඇඩස් බලන උනුත් හිතනව තියෙන ඔක්කොම ඇඩ්ස් යන්නේ මේ ගනන් වලට. එහෙනම් මේ වෙන්න ඇති දැන් මිල කියල ගන්නව. ඔහොම තමයි ඕක වෙන්නේ Ikman කියන්නේ තනිකරම මාකට් මැනිපුලේටර් කෙනෙක් දැන්.
    මේක නන් ඇත්ත.වාහන මාර්කට් එකට නන් මේකම තමයි කරන්නේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,094
    113
    34
    Kalutara
    නෑ මචන් එක්කොටී තිස් ලක්ශේට.
    සමහරවිට මුන් 2015 ඉඳන් ඉක්මන් එකේ දාපු ඇඩ් වලට ගිය වියදම මේ එක්කහු කරලා ඇත්තේ. 1.30+70 = කෝටි 2යි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ai jelaous da un?
    නෑ බන්.. වලියක් ගියොත් ඉතින් දෙමල ෆිල්ම් එකක් වගේ තමා ඉතිං.
    මම හිතුවේ කෝටි 5කට විතර තිබිලා දැන් කෝටි දෙකට අඩු වෙලා කියල.
    නෑ බන් 😂
    So 16 lax for land and 50 lax for house = around 70 lax
    ඔය කෙන්ගල්ල නෙවේ මචන් දිගට. දිගන වෙනයි, කෙන්ගල්ල වෙනයි.