මේ ගේ කෝටි දෙකට වටිනවද සිංහලු?

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    I think most house owners in sri lanka dont have any idea about their properties market value. Maybe they like to hype up the price for their advantage :)
     
    • Love
    Reactions: Kolama

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කෝටි දෙකක් දීලා කෙංගල්ලෙන් ගෙයක් ගන්න නම් මොලේ අමාරුකාරයෙක් වෙන්න ඕන.හද්ද ඩොටේනෙ බං.ලඟම ටවුන් එක දිගන.හිතාගනිල්ලකො
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,085
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය ඉඩමේ බහිරවයෙක් ආරක්සාකරන නිධානයක් තියෙනවා. නිධානේ ගානයි, බහිරවයාගේ ගානයි, ගේයි වත්තෙයි ගානයි එක්ක මිල දාල තියෙන්නේ
    ගන්න මිට්ටට බහිරවයව වැඩට ගන්නත් පුළුවන් 💗 💗

    එහෙම බැලුවම නිකං වගේ
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සමහර එවුන් මෙහෙම කරනවා. ඉඩමක්/ගෙයක් අරන් දාලා හොඳ බෝර්ඩ් එකක් හදනවා ස්ථිර එකක්. ඊටපස්සෙ ඒකට කෝල් කරාම නොවටිනා ගානක් කියන්නෙ. එතකොට හදිසියෙවත් සල්ලි යහමින් තියෙන මොලේ නැති හදිස්සි කාරයෝ ඉන්නවනෙ. නැත්නම් නීති විරෝධී විදිහට හරි පිනට හරි සල්ලි හම්බෙන ගානක් නැතිඋන්. ඒ වගේ එකෙක්ට සෙට් උනොත් කල්ල මරේ.

    කොහොමත් ගාන අඩු කරන්නෙත් නෑ විකුණගන්න උවමනාවක් නෙමෙයි තියෙන්නෙ. ඉතින් මෝරෙක් බාගන්නකන් ඔහේ තියෙනවා.

    මම් ගෙවල් හොයද්දි ඔහොම ඒවට කතා කරාම එකම විදිහ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    හප්පා අපේ ගෙවල් පහු කරලා යන්න ඕන.කිලොමීටර් 20ක් වගේ. ඕක තාම විකුනලා නැද්ද. 😅 හද්දා ඩොටේ බන්. ඔය පැත්තෙන් ගෙවල් 4ක් විතර ගන්න පුලුවන් ඔය ගානට. 2015 ඉදන් විකුනන්න තියෙන්නෙ ඔක.
    Uba kundasale, pallekale hariyeda?

    ඔය ගෙදර හොල්මන් තියෙනවා කියලා ප්‍රචාරයක් යවපන් එතකොට ගාන අඩු වෙනවා :lol:

    🤣🤣
    ------ Post added on May 5, 2021 at 3:38 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Uba kundasale, pallekale hariyeda?



    🤣🤣
    ------ Post added on May 5, 2021 at 3:38 PM
    ඊට කලින් බන්.
    ඔය දිගන බන්, පට්ට දුශකරයි.
    ගන්න එපා. ඔයිට වඩා අඩුවට කැන්ඩොස් එක පැත්තෙ තියෙනවා හොද ගෙවල්.පර්ච්ස් 20 වගේ.
    අනික ටැමිල්ස්ලා ඉන්නෙ ඔය හරියෙ. වලි ගියොත් නිකං තමිල්නාඩුවේ ෆිල්ම් එකක් වගේ.😂
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඇතින් පෙන විව් එක නම් හොදයි මනෝ පාරක් එහෙම ගහගෙන ඉන්න
     
    • Love
    • Like
    Reactions: Kolama and NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඊට කලින් බන්.
    ඔය දිගන බන්, පට්ට දුශකරයි.
    ගන්න එපා. ඔයිට වඩා අඩුවට කැන්ඩොස් එක පැත්තෙ තියෙනවා හොද ගෙවල්.පර්ච්ස් 20 වගේ.
    අනික ටැමිල්ස්ලා ඉන්නෙ ඔය හරියෙ. වලි ගියොත් නිකං තමිල්නාඩුවේ ෆිල්ම් එකක් වගේ.😂

    Kandy weather eka patta ban mata nam
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    හප්පා අපේ ගෙවල් පහු කරලා යන්න ඕන.කිලොමීටර් 20ක් වගේ. ඕක තාම විකුනලා නැද්ද. 😅 හද්දා ඩොටේ බන්. ඔය පැත්තෙන් ගෙවල් 4ක් විතර ගන්න පුලුවන් ඔය ගානට. 2015 ඉදන් විකුනන්න තියෙන්නෙ ඔක.
    holman wayth innawada? :oops:

    දිගන මචන්.. පච් එක 50000-100000 යන්නෙ 😅 වතු එරියා එකක් අනික. නෙබර්ස්ලා පට්ට කචල්.
    A kale oya petten idamak aran daganna beri una ne. ehenam den 10000% witara profit.
    ------ Post added on May 5, 2021 at 5:36 PM