සමහරවිට මුන් 2015 ඉඳන් ඉක්මන් එකේ දාපු ඇඩ් වලට ගිය වියදම මේ එක්කහු කරලා ඇත්තේ. 1.30+70 = කෝටි 2යි

ඔය ගෙදර හොල්මන් තියෙනවා කියලා ප්‍රචාරයක් යවපන් එතකොට ගාන අඩු වෙනවා![]()

Uba kundasale, pallekale hariyeda?හප්පා අපේ ගෙවල් පහු කරලා යන්න ඕන.කිලොමීටර් 20ක් වගේ. ඕක තාම විකුනලා නැද්ද.හද්දා ඩොටේ බන්. ඔය පැත්තෙන් ගෙවල් 4ක් විතර ගන්න පුලුවන් ඔය ගානට. 2015 ඉදන් විකුනන්න තියෙන්නෙ ඔක.
ඔය ගෙදර හොල්මන් තියෙනවා කියලා ප්‍රචාරයක් යවපන් එතකොට ගාන අඩු වෙනවා![]()
ඊට කලින් බන්.Uba kundasale, pallekale hariyeda?
------ Post added on May 5, 2021 at 3:38 PM
ඊට කලින් බන්.
ඔය දිගන බන්, පට්ට දුශකරයි.
ගන්න එපා. ඔයිට වඩා අඩුවට කැන්ඩොස් එක පැත්තෙ තියෙනවා හොද ගෙවල්.පර්ච්ස් 20 වගේ.
අනික ටැමිල්ස්ලා ඉන්නෙ ඔය හරියෙ. වලි ගියොත් නිකං තමිල්නාඩුවේ ෆිල්ම් එකක් වගේ.![]()
holman wayth innawada?හප්පා අපේ ගෙවල් පහු කරලා යන්න ඕන.කිලොමීටර් 20ක් වගේ. ඕක තාම විකුනලා නැද්ද.හද්දා ඩොටේ බන්. ඔය පැත්තෙන් ගෙවල් 4ක් විතර ගන්න පුලුවන් ඔය ගානට. 2015 ඉදන් විකුනන්න තියෙන්නෙ ඔක.
A kale oya petten idamak aran daganna beri una ne. ehenam den 10000% witara profit.දිගන මචන්.. පච් එක 50000-100000 යන්නෙවතු එරියා එකක් අනික. නෙබර්ස්ලා පට්ට කචල්.