මේ ගේ කෝටි දෙකට වටිනවද සිංහලු?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අතේ ඇති මුදලට අනුන්ට පේන්න නැතුව හොදට ජීවත් වෙන්න සුපිරි මයින්ඩ් සෙට් එකක් ඕනෙ. බැරි බැරි ගාතෙ සල්ලි හම්බුන දවසක උඩ තට්ටු හදන්න හිතන් අනුන්ට පේන්න අපේ උන් තට්ටු ගනන් ගෙවල් හදන්න පටන් ගන්නව. අන්තිමට ස්ලැබ් දාගෙන රස්නෙට පිච්චි පිච්චි කාලයක් ඉන්නව. අන්තිමට ලමයෙක් තමා ගේ ෆිනිශ් කරන්නෙ.
    අපේ ගෙවල් ලගත් පොරක් ඉන්නව. තට්ටු 3ට ගේ ප්ලෑන් කරල දැන් යටතට්ටුව හදල ස්ලැබ් එක දාන් ඉන්නව. දවල්ට ගෙදර පෝරනුව වගේ. කපරාරුව දෙපැත්තෙම තාම නෑ. ටයිල් කරලවත් නෑ. අඩුම ගානෙ පොලොවෙ සිමෙන්ති මැදලත් නෑ. ටයිල් පස්සෙ අල්ලන නිසා සිමෙන්ති මදන එක පාඩුයිලු. එච්චර වැඩ තියෙද්දි දැන් දෙවෙනි තට්ටුවේ කනු නග්ගනව. අනේ මන්ද යටතට්ටුව හදන් සුපිරියට ඉන්න පුලුවන්කම තියෙද්දි
    සහතික ඇත්ත මචන්.

    උබට කියන්න, අපි ගෙදරට පදිංචියට ආවේ ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා, ගාඩ්න් එකත් හදලයි. දැන්නම් පට්ට සැනසීමක් දැනෙන්නෙ.
     
    • Love
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    සහතික ඇත්ත මචන්.

    උබට කියන්න, අපි ගෙදරට පදිංචියට ආවේ ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා, ගාඩ්න් එකත් හදලයි. දැන්නම් පට්ට සැනසීමක් දැනෙන්නෙ.
    target ඒක completely Achieve කරල තියෙන නිසා දැන් නිදහසේ Next target එකට යන්න පුලුවන් confidence එක්ක. ජයවේවා :love:
     
    • Love
    Reactions: Kolama

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මේක වටිනවද බං🙃
    img_1_1650525480642.jpg
     
    • Haha
    Reactions: Kolama

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    ඉක්මන් එකේ තියෙන වාහන, ගෙවල්, ඉඩම් කිසි දෙයක් ඔය කියන ගනන් වලට වටින්නෑ. උන් hype එකක් හදන්න ඔය සයිට් එක යූස් කරන්නේ. බොරුවට ලොකු ගනන් දානව. එතකොට වෙන උනුත් හිතනව යකෝ මම ඇයි අඩුවට දෙන්නේ මමත් ඔය ගානටම දෙනව කියල.

    ඇඩස් බලන උනුත් හිතනව තියෙන ඔක්කොම ඇඩ්ස් යන්නේ මේ ගනන් වලට. එහෙනම් මේ වෙන්න ඇති දැන් මිල කියල ගන්නව. ඔහොම තමයි ඕක වෙන්නේ Ikman කියන්නේ තනිකරම මාකට් මැනිපුලේටර් කෙනෙක් දැන්.
    Ow ekanam aththa
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    Mama oyata deyak kiyannam machan..mage theory aka...

    Mama oya idam case akedi watayak gehuwa beluwa price tamanta heta watinawa kiyana price akata unath gannawa place aka satisfied nam
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ඉක්මන් එකේ තියෙන වාහන, ගෙවල්, ඉඩම් කිසි දෙයක් ඔය කියන ගනන් වලට වටින්නෑ. උන් hype එකක් හදන්න ඔය සයිට් එක යූස් කරන්නේ. බොරුවට ලොකු ගනන් දානව. එතකොට වෙන උනුත් හිතනව යකෝ මම ඇයි අඩුවට දෙන්නේ මමත් ඔය ගානටම දෙනව කියල.

    ඇඩස් බලන උනුත් හිතනව තියෙන ඔක්කොම ඇඩ්ස් යන්නේ මේ ගනන් වලට. එහෙනම් මේ වෙන්න ඇති දැන් මිල කියල ගන්නව. ඔහොම තමයි ඕක වෙන්නේ Ikman කියන්නේ තනිකරම මාකට් මැනිපුලේටර් කෙනෙක් දැන්.
    රියසෙවනත් ඒමයි.. දැන්