මේ චන්දෙදි දොස්තර සංගමය කාටද සපෝට්?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    අර පර්පල් ඩොකියයි, ඉමොජියයි දැක්කම පේනවා නේ කාටද සපෝට් කියල? උනුත් එක්තරා බයි විශේෂයක් 🤗
    පර්පල් ඩොකියා == ඩොක්ට ප්‍රියා??
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,163
    1
    16,005
    113
    ඩොක්ටර් කාර් පර්මිට් නම් කැන්සල් කරන්නෙ නැ කියනො දැක්කා අනුර. (එව්වා රස්සාවත් එක්ක ලැබෙන එව්වා කිව්වා)

    පර්මිට් කැන්සල් කරලා, රජයෙ වාහන පූල් එකකින් වාහන දෙන්න හදන්නෙ මැති ඇමති වරුන්ට.

    ඩොකලා දෙන්න අකැමැති ඇත්තෙ(ගොඩක්ම ලොකු උන්)
    කැශ් වලින් කරල චැනලින් වලට ටැක්ස් වදින්න පුලුවන් ( ටැක්ස් සිස්ටම් එක හරියට හදාගත්තොත්)
    මොන ලොකු ප්‍රයිවෙට් හොස්පිටල් එකක් උනත්, සල්ලි ටික ලියුම් කවරෙ තමයි එන්නෙ 🙏 :rofl:
     
    • Like
    Reactions: topkollek