ඩොක්ටර් කාර් පර්මිට් නම් කැන්සල් කරන්නෙ නැ කියනො දැක්කා අනුර. (එව්වා රස්සාවත් එක්ක ලැබෙන එව්වා කිව්වා)
පර්මිට් කැන්සල් කරලා, රජයෙ වාහන පූල් එකකින් වාහන දෙන්න හදන්නෙ මැති ඇමති වරුන්ට.
ඩොකලා දෙන්න අකැමැති ඇත්තෙ(ගොඩක්ම ලොකු උන්)
කැශ් වලින් කරල චැනලින් වලට ටැක්ස් වදින්න පුලුවන් ( ටැක්ස් සිස්ටම් එක හරියට හදාගත්තොත්)
මොන ලොකු ප්‍රයිවෙට් හොස්පිටල් එකක් උනත්, සල්ලි ටික ලියුම් කවරෙ තමයි එන්නෙ
