මේ චන්දෙ හරස්කඩ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රාජිත ඇවිල්ලා බන් :( රත්තරං 2ට ඇවිල්ලා :( අරහෙන් මෛත්‍රී 1 ට ඇවිත් :( රවුෆ් නුවරින් 1ක :( ජොන්ස්ටන් ඇවිත් :( SB ත් ඒවිද දන්නේ නැහැ

    නුවර සිංහල මන්ත්රිලා 1යිනෙ ඉන්නේ සමගි ජන බල වේගේ බදුල්ලෙත් එහෙමයි ඒ පැති වල ජන අනුපාතයවත් මේකෙන් නියෝජනය වෙන්නේ නැහැ


    මම හිතන්නේ මේ ජයග්‍රහණය මේ තරමින් ලැබුනේ ජනපති නිසා කියලයි. මහින්ද මහතා පරණ මෝඩකම් නොකර වැඩ කරොත් රටත් ඒ පවුලත් ගොඩ තමා.

    එහෙනං 2026 නැවත හමුවෙමු.
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නුවර සිංහල මන්ත්රිලා 1යිනෙ ඉන්නේ සමගි ජන බල වේගේ බදුල්ලෙත් එහෙමයි ඒ පැති වල ජන අනුපාතයවත් මේකෙන් නියෝජනය වෙන්නේ නැහැ
    නුවර තම්බිනේ බං සේරම... සුද්ද ගල විදල තම්බින්ට බාර දීල ගිහින්.. කැරි සිද්ධිය
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔය ලොකු සමීකරණ ව්‍යුත්පන්න මෙතන නෑ බං.... සමගි පෙරමුණ තම්බින් හයිජැක් කරල ඉරවයි... උඹ බලපං පොදු පෙරමුණට සිලෙක්ට් වෙලා ඉන්න මන්තී‍්‍ර ලිස්ට් එක... නුවරම බලපං.... එක දෙමළෙක් තම්බියෙක් නෑ.... හැබැයි චන්ද කොලේ හාරිස් කියල එකෙකුයි දෙමළෙකුයි හිටියා... උන් දෙන්න ඩිස්මිස්ඩ්... සමගි පෙරමුණේ සීට් වල තම්බ් දෙතුන් දෙනෙක් දෙමළෙක් ඉන්නවා.... මේක ගෝඨ ගැනම හිතල මිනිස්සු ගත්ත තීරණයක් නෙවෙයි... සමගි පෙරමුණ සුලුජාතින්ගේ ක්‍ෂේම භූමියක්....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක නෙමේ බන් ඇත්ත පැතිකඩ බලපන් ඩජියගෙ පක්ශෙ ඉන්න උන්ගෙන් බාගෙට බාගයක් මුස්ලිම්...කොහොමද පො*න සජියගෙ හම්බ ලෙවිල්ල හිරුනිකාල සුජීවල කැලේ මරික්කාර් මුජිබර් ර්හුමාන් ඇතුලෙ..නුවර උනත් හම්බ හකීමය 1 කිරිඇල්ල අන්තිම..රට වටේම පො*න්න සජියගෙ පක්ශෙන් ගොඩ දාල තියෙන්නෙ තනිකර හම්බයො...
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඒ බං සජ්ජගේ තියෙන දක්‍ෂතාවය නිසා තමයි.. තියුණු තරගයක් තිබ්බනම් වියත් මග සෙට් එකයි තවත් ටිකකුයි යයි.... දිස්ති‍්‍රක්යේ සීට්වලින් සජ්ජ් 1 - 2 ක් ගත්තම පොහොට්ටුවට අනෙක් ඔක්කොම යනවා.... ඉතිං බුරුත්ත පිටින් යනවා...
    Hiree inna Choka mallith dinala kiyahanko. Bayyo buddimath janathwak kiyanne ekane :lol:
    😂
     
    • Like
    Reactions: lilman

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,311
    49,666
    113
    සේදවත්ත
    අලී සබ්‍රී, මුසම්මිල් එම ජාතික ලයිස්තුවෙන් දාල බිරියානි කෑවනේ බෝ අතු කපන්න .
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අන්තවාදී අදහස් තියෙන ඒ කියන්නේ තමන්ගේ පක්ෂේ විතරයි රට පාලනය කරන්න ඕනේ කියල හිතන අයත් එක්ක කතා කරන එක තේරුමක් නැහැ එහෙම කීප දෙනෙක් රිප්ලයි කරලා තියෙනවා මම දැක්කා.

    දින 100 වැඩසටහනට 2015 දී මම නම් සුබ පැතුවා එක කලේ මුළු හදවතින්මයි මට පක්ෂයක් හෝ පුද්ගලයෙක් වැඩක් නැහැ රටට හොදකුයි වෙන්න ඕනේ.

    ඕනෙම ආණ්ඩුවකට කෙලවෙනකන් හෝ කෙලවන්න බලන එක අනෙක් පැත්තෙන් රටට කෙලවීමක්. වැරදි පාරේ යන විට කරන විවේචනයයි රටට කෙලවුනත් කමක් නැහැ ආණ්ඩුව වට්ටන්න ඕනේ කියල කරන වැඩයි 2ක් කියන එක තේරුම් ගන්න බලන්න.

    යමෙක් පුද්ගලික ලාබ සත්කාර පක්ෂයකින් හෝ ආණ්ඩුවකින් නොලබනවා නම් ඒ ඒ පාලකයෝ රටේ උන්නතියට වැඩ කරනවා නම් කොයි එකා ආණ්ඩු කරත් අපිට මොකෝ.


    මහා ජාතිය රිදවලා මහා ජාතියේ සහයෝගය ගණන් නොගෙන මැද මාවතක නොයා නව ලිබරල් වාදය ගෙඩි පිටින් ඔබන්න ගිහින් unp එකට හා සමගි පෙරමුණට උන දේ පේනවනේ අඩුම තරමේ තමන්ම ඉදිරිපත් කරපු දින 100 වැඩ අවුරුදු 4 1/2 තුල හරි කරලා ඉවර කරා නම් තත්වය මිට වඩා වෙනස් වෙන්න තිබ්බා.

    මිනිස්සුන්ට තේරෙනවා අවුරුදු 5කින් මේක දිව්‍ය විමානයක් කරන්න බැරි බව නමුත් තමන්ගේ පාලන කාලය තුල කරන හොද වැඩයි නරක වැඩයි කිරල මැන ගන්න මිනිස්සුන්ට පුළුවන් බව මේ ආණ්ඩුවත් මතක තියා ගත්තොත් එයාලට වගේම රටටත් හොදයි.

    එහෙනං අපි ගියා 2026 හමුවෙමු
     
    • Like
    Reactions: adithyag

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    රාජිත ඇවිල්ලා බන් :( රත්තරං 2ට ඇවිල්ලා :( අරහෙන් මෛත්‍රී 1 ට ඇවිත් :( රවුෆ් නුවරින් 1ක :( ජොන්ස්ටන් ඇවිත් :( SB ත් ඒවිද දන්නේ නැහැ

    නුවර සිංහල මන්ත්රිලා 1යිනෙ ඉන්නේ සමගි ජන බල වේගේ බදුල්ලෙත් එහෙමයි ඒ පැති වල ජන අනුපාතයවත් මේකෙන් නියෝජනය වෙන්නේ නැහැ


    මම හිතන්නේ මේ ජයග්‍රහණය මේ තරමින් ලැබුනේ ජනපති නිසා කියලයි. මහින්ද මහතා පරණ මෝඩකම් නොකර වැඩ කරොත් රටත් ඒ පවුලත් ගොඩ තමා.

    එහෙනං 2026 නැවත හමුවෙමු.

    එහෙනම් ඒ අපේ මිහිදු රජු නෙමේ...
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    අලී සබ්‍රී, මුසම්මිල් එම ජාතික ලයිස්තුවෙන් දාල බිරියානි කෑවනේ බෝ අතු කපන්න .
    FB_IMG_1596935082855.jpg
     
    • Like
    Reactions: buddikagayan