රාජිත ඇවිල්ලා බන්
රත්තරං 2ට ඇවිල්ලා
අරහෙන් මෛත්‍රී 1 ට ඇවිත්
රවුෆ් නුවරින් 1ක
ජොන්ස්ටන් ඇවිත්
SB ත් ඒවිද දන්නේ නැහැ
නුවර සිංහල මන්ත්රිලා 1යිනෙ ඉන්නේ සමගි ජන බල වේගේ බදුල්ලෙත් එහෙමයි ඒ පැති වල ජන අනුපාතයවත් මේකෙන් නියෝජනය වෙන්නේ නැහැ
මම හිතන්නේ මේ ජයග්‍රහණය මේ තරමින් ලැබුනේ ජනපති නිසා කියලයි. මහින්ද මහතා පරණ මෝඩකම් නොකර වැඩ කරොත් රටත් ඒ පවුලත් ගොඩ තමා.
එහෙනං 2026 නැවත හමුවෙමු.
රත්තරං 2ට ඇවිල්ලා
අරහෙන් මෛත්‍රී 1 ට ඇවිත්
රවුෆ් නුවරින් 1ක
ජොන්ස්ටන් ඇවිත්
SB ත් ඒවිද දන්නේ නැහැනුවර සිංහල මන්ත්රිලා 1යිනෙ ඉන්නේ සමගි ජන බල වේගේ බදුල්ලෙත් එහෙමයි ඒ පැති වල ජන අනුපාතයවත් මේකෙන් නියෝජනය වෙන්නේ නැහැ
මම හිතන්නේ මේ ජයග්‍රහණය මේ තරමින් ලැබුනේ ජනපති නිසා කියලයි. මහින්ද මහතා පරණ මෝඩකම් නොකර වැඩ කරොත් රටත් ඒ පවුලත් ගොඩ තමා.
එහෙනං 2026 නැවත හමුවෙමු.
Last edited: