මේ චීනේ නායකයෝ අදින suit ලංකාවේ ගන්න තියනවද?
Walter Hartwell White Well-known member Sep 30, 2020 2,621 8,683 113 68 Albuquerque, New Mexico Feb 13, 2022 #3 ඔව් මේ ෂර්ට් එකට කියන්නේ කපටි සූට් එක කියල, ටේලර් ෂොප් එකකින් කපටි සූට් එකකට කියල මෙෂර්මන්ට් දෙන්න. මහල දේවි Reactions: pasansnoop, hchri, SK29 and 1 other person
ඔව් මේ ෂර්ට් එකට කියන්නේ කපටි සූට් එක කියල, ටේලර් ෂොප් එකකින් කපටි සූට් එකකට කියල මෙෂර්මන්ට් දෙන්න. මහල දේවි
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,815 113 Feb 13, 2022 #4 අපේ පියුම් එන්නෙ ඔහොම එකක් ඇදගෙන පාට විතරයි වෙනස් Reactions: SK29
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,678 113 Feb 13, 2022 #5 owa ithin ape @N A K A M U R A චින පොන්නය @nicjosh83 චින පොන්නය
Voltage Well-known member Feb 6, 2012 21,748 1 15,144 113 Feb 13, 2022 #6 Chinese කොලාර් Reactions: SK29
pavithra_uk Well-known member Oct 6, 2009 53,565 22,261 113 Gotland Feb 13, 2022 #7 කොල්ලුපිටියේ තිනව