Hydrophonic, Microgreens වලට ඉල්ලුමක් තියනවද ලංකාවේ?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,933
    10,179
    113
    පිටරටනම් ඉල්ලුමක් තියනවා කියල පේනවා, ඒත් ලංකාවේ කොහොමද? Supermarket වල එහෙම විකුනන්න තියනවද? මිනිස්සු ගන්නවද?
     
    • Like
    Reactions: Omega_Jay