මේ චුටි නංගියෝ දෙන්නා

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Capture.png
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    පොඩි කෙල්ලෝ දෙන්නෙක් joke එකට වීඩියෝ කරලා දැම්ම විඩියෝ එක අර මල් පොන්ස් උගේ page එකට දාලා like හිඟා කනවා .

    අපේ ඉන්න අසහනකාරයෝ ටිකත් ඒකට like කරලා comments දාලා අර පොන්නයව ෆෝම් කරවනවා .
    අනේ මෙහෙම රටක් .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොඩි කෙල්ලෝ දෙන්නෙක් joke එකට වීඩියෝ කරලා දැම්ම විඩියෝ එක අර මල් පොන්ස් උගේ page එකට දාලා like හිඟා කනවා .

    අපේ ඉන්න අසහනකාරයෝ ටිකත් ඒකට like කරලා comments දාලා අර පොන්නයව ෆෝම් කරවනවා .
    අනේ මෙහෙම රටක් .

    එකයි මම කියන්නෙ මේ රටට ගොඩ යාමක් නෑ කියල. :dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මමත් දැක්කා විඩියො එකක් හැබැයි මම බැලුවේ නෑ ෆේස් බුක් පේඡි කරන පොන්නයන්ට අහුවුනොත් ඉතින් උන්ගේ මියගිය ආච්චිලා මිත්තනියන්ගේ පොටෝ හිටන් හොයලා දාලා තමයි නවතින්නේ.