මේ ජරා ගේම් එක කවුද ගහලා තියෙන්නේ

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මේ ජරා ගේම් එක කවුද ගහලා තියෙන්නේ

    මම ලග තියන ගේම් වලින් මේක විතරයි ගහලා ඉවර කරන්න බැරි වුනේ ඉවර කරපු එකෙක් ඉන්නවාද ?
    Sherlock_Holmes_The_Awakened_cover.png


    sherlock-holmes-awakened.jpg


    935956_20070719_screen002.jpg


    sherlock-holmes-the-awakened-20070720021640076_640w.jpg


    259747_full.jpg

     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    Oka kohomada banz pattada?
    හොදා ගොඩක් මොලේ කල්පනා කරන්න ඕනේ හැබැයි උබ වදී තියාගන කඩා ගෙන බිද ගෙන යන එවටන්ම් අසා මේක ගන්න එපා මොකද එපා වෙනවා එකසිය ගන්නට
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    no ,I've played this but it's years ago..
    if you have any question just ask..
    මම ත් මේ අය ඉන්ස්ටෝල් කරගන්න යන්නේ ඊට පස්සේ ප්‍රස්නයක් අවොත් අහනම්
    apo owa gahanna gihin mage oluwath ridenawa

    youtube eke walkthoroughs balapan
    අම්ම ඔව මචං කරකෙන්නවා සුපිරියට කොහෙද වෙන ගාන්න එකක් නැ නේ අනික සේරම ඉවර කරලා තියෙන්නේ
     

    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    අඩේ, මට play කරලා ඉවර කරන්න බැරි උන game එකක් තමයි මේක.
    ඕක මම play කලේ මීට අවුරුදු තුනකටද කොහෙද උඩදී.
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    අඩේ, මට play කරලා ඉවර කරන්න බැරි උන game එකක් තමයි මේක.
    ඕක මම play කලේ මීට අවුරුදු තුනකටද කොහෙද උඩදී.
    මම අවුරුදු 2 කට කලින් අය ගහන්න යන්නේ