මේ ජෙප්පට ෆයර් වෙලා ඇයි ගුපියනේ ??

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,317
    8,297
    113
    Galaha
    අපේ සල්ලි වලින් පඩි ගන්නෙ. ජෙපි වැකියක් ඕක.
    නිකං ඉඳල පඩි ගන්නව වගේ කියන්නෙ හරියට. :lol:

    ඔය කෑගහන උගෙ වොයිස් එක හරියට මුගේ වගේ. :P
    hqdefault.jpg

    ------ Post added on Dec 25, 2025 at 3:24 PM
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,398
    113
    මු මේසිද්දිය ගැන දාල තිබ්බ පොස්ට් එකේ හෑල්ල දෙපරක්ම කියව්ව එත් මු කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නෑ

    මේ වගේ හරක් කොහොමද බන් ලෝකේ ජිවත් වෙන්නේ
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    Tattaya tamai hondama talk eka dunne. “Thamusege salli walin mama ganna padiyak naa”. Meka tama attama kataawa. Gota, Anura ge kaalema rata yana unwa udin tibba rata wiruwo nisayi economy eka duwanne kiyala. Un karana bakkak naa. Rata etule tyena business nisayi GDP eka grow wenne & e salli hariyta utilise wela opportunities hadila tyenne. Rata indan hambu karala lankawe unta padi gewanawa kiyala hitan inna godak kabbonta karanna puluwan ekama de, thamunge gedara hadanna ena basunnaheta kulee gewanna witarai. Ekatat itin awurudu gaanak yanawa.