Superstar thalapath wijayMona vijay da indian eka da![]()
Superstar thalapath wijayMona vijay da indian eka da![]()
(බන්දු,ටෙනිසන්) ඔය ඩබලම මට සෙට් උනෙ නෑ![]()
මෝඩ පාට් බන් තනිකර , මුන්ගේ ගොන් පාට් හින්දා වෙන්න ඇති ලංකාවේ ෆිල්ම්ස් කාලයක් යනකන් පරණ කාලේ වගේම ගස් වට කැරකෙන ගොන් මෝඩ සින් තිබ්බේ.
Matath.
Sirawata bn. Mata podi kalewath hina giye na.
Iskole yana kale munge teledramas unath giyane.
Matath.
Sirawata bn. Mata podi kalewath hina giye na.
Iskole yana kale munge teledramas unath giyane.
Mun dennata wada pattama gon part dana tawa ekek innawa Roy de silva kiyala. 2 wasere hitiyath hinayanne na.
හිනා යනවා ද?
හිනා යනවා ද?
හිනා යනවා ද?
නෑනේ මහත්තයා![]()
යන්තම් හිරු එකට පැනගත්ත එකෙන්Mu nkn chora una bn
podima kalewath muge film walata hina giye na
podima kalewath muge film walata hina giye na 2
මුට වඩා පිස්සු මුගේ ගොන් ජෝක්ස් වලට හිනා වෙන එවුන්
බයියන්ටම හරියන එකෙක්
රොයිද සිල්වා ,රොනි ලීච් ,ඔය ගොඩක් අපෙ යුගයෙ දැකපු කොමිටල් නළුවො පට්ට ගොන් .Matath.
Sirawata bn. Mata podi kalewath hina giye na.
Iskole yana kale munge teledramas unath giyane.
Mun dennata wada pattama gon part dana tawa ekek innawa Roy de silva kiyala. 2 wasere hitiyath hinayanne na.
ඇත්තම කියන්නම්කො පොඩි කාලෙ ඉතිං අපි මුන්ගෙ සමහරක් ෆිල්ම්ස් ජොක්ස් එහෙම බැලුවා .
හිනා නොවුනාම නොවෙ.
එත් පස්සෙ පස්සෙ තෙරුණා එව්වා පට්ට ගොන් පාර්ට් කියලා .
දන්න තරමින් බන්දු ඇත්ත ජිවිතෙ ටිකක් ලොකු සීන් එකෙ ඉන්නෙ.
මිනිහෙක් එක්ක හිනා වෙලා කතා කරලා ඉන්න අය නෙමෙ.
රවීන්ද්‍ර රන්දෙනිය ,රොබින් ප්‍රනාන්දු . ගොඩාක් ලොකු සීන් එකෙ තමා ඉන්නෙ අහලා තියෙන විදියට .
මන් හිතන්නෙ මිනිස්සු එක්ක හිටියෙ විජේ විතරයි
විජෙගෙන් පස්සෙ රන්ජන් විතරයි .
රොයිද සිල්වා ,රොනි ලීච් ,ඔය ගොඩක් අපෙ යුගයෙ දැකපු කොමිටල් නළුවො පට්ට ගොන් .
එත් විජය නන්දසිරි ටිකක් විතර උඩ ලෙවල් එකෙ ඉන්නවා කියලා හිතනවා .
රොයිද සිල්වා නම් තනිකරම ගොන් ආතල් දුන්නෙ.
උගෙ අර සර් ලාස්ට් චාන්ස් ද මොකක්ද කියලා එකක් ටී වී එකෙ ගියා මේ ලඟදි හයියො බඩ විරේක කරගන්න හොඳයි .
------ Post added on Jun 18, 2021 at 8:19 PM
ඒ කවුද බන් ඒ ?අර තම්මැට්ටම් ගහන එකෙක් ඉන්නවා බන් මිනිහත් අලි පුකෙන් ඉන්නෙ. මට දවසක් දෙල්කද ඔෆිස් එක්කදි සෙට් උනා.