මොනවගේ දේවල්ද මේකේ කරන්න තියෙන්නේ ?
Pressure එක තියනවද ජොබ් එකේ..
ආ හෙන්ඩර්සන් බක්කරේ. 1 ට ඔෆ් වෙලා ඇවිත් 3 ta උබර් ඉට්ස් දුවනවා වගේ.Management assistant ?![]()
![]()
Is it management or assistant ? Or an assistant to the manager ?![]()
Management assistants also have management assistant assistants under them, and this hierarchy continues endlessly.Management assistant ?![]()
![]()
Is it management or assistant ? Or an assistant to the manager ?![]()
ඔන්න ඔන්න පටන් ගත්ත. හැමෝටම උඹලට වගේ කෝටි ගණන් පඩි ගන්න බෑ බන්.
කලමනාකරණ සහකාර කියන්නේ ක්ලාක් ජොබ් එක.
Procurement kiwwama mona wage side ekkda. Supply paththa blnna wenawa nedaකලමනාකරණ සහකාර කියන්නේ ක්ලාක් ජොබ් එක.
රජයේ ආයතන වල නං ඔය සර්විස් එකේ අයට ඔෆිස් එකේ ඇතුලේ ලියුම් කියුම් වැඩ තමයි කරන්න තියෙන්නේ. ලොකුවට වැඩ පෙන්නන එපා. පාඩුවේ සීසී හරි ලේකම්කෙනෙක් හරි කියන දෙයක් කරගෙන ඉන්න තියෙන්නේ.
සමහර ඒවායේ ඔටි තියෙනවා.
සතොස වගේ ඒවගේ නං සමහර විට බ්රාන්ච් වලට වැටුනොත් රිසිවින්ග්, සේල්ස් බලන්න වෙයි. පිරිමි කෙනෙක් නං අයිටී පොඩ්ඩක් ගැටගහගෙන යන්නත් වෙයි.
අලුත් ආණ්ඩුවක් ආපු ගමන් ඔහොම වෙකන්සි දැම්මට ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා. ඔය වේකන්සි තියෙනවා නං ඕවා මෙලහටත් පුරවලා. සමහර කේස් නිසා ඕවා පුරවන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් ඕවා අලුත් ඇමතිවරුන්ට පෙන්න පෙන්න ආයතන වල ප්රධානින් ලකුණු දාගන්න එකක් යන්නේ.
MA ලට ඕක බලන්න දෙන්නේ නෑ තනියෙම. ඕනී නං සප්ලයර්ගේ බඩු ටික ස්ටෝර්ස් වලට ගෙනත් දාන්න කියයිProcurement kiwwama mona wage side ekkda. Supply paththa blnna wenawa neda