yako ashcharyata bayinna epa
okata 37 billion kiyala neda kiwwe
okkoma api danne danata oya dekane 62billion
thawa lone ekka gamu mewwa piyawamu rata kamu

ලොකෙට කෙසෙ වෙතත් මුන් අපායට දක්කනවා හිමීට හිමීට..Taking you to the world
Matta la Raja_paksa
Inter-national Air Port
දකුනෙ උන්ට බස් එකේ නැගලා කටුනායකට ඇවිත් බැන්කොක්, ඩුබායි, මාලේ යන්න බැරි තරමට බිසිද? ඒ මිනිස්සු පව්.. උන්ට එයාර් පොට් එකක් වැඩක් නැ, ගමට එන අලි ටික එලවලා දාන්න අලි වැටවල් ඒ මිනිස්සු ඉල්ලන්නෙ.. මෙයාලා දෙන්නෙ අලි එයාර් පොට්..අයිඅයො... ! අනේ ද කියන්නේ! :O
අනිවා, ලගදිම මුන් රටම ලියලා දෙනවා නයට හිලව් වෙන්න..ලංකාව කියන්නේ මාසෙට 10000 පඩි ගන්න එකෙක් මාසෙට ලක්ෂයක් ගෙවන්න ෆිනෑන්ස් කරල ගත්ත වාහනයක් ගෙඩර නිකන් තියන් ඉන්නවා වගේ. එරියස් උන දවසට චීනෙන් සීස් කරනවා.
අනිවා, ලගදිම මුන් රටම ලියලා දෙනවා නයට හිලව් වෙන්න..






The government refuses to stand as guarantor for purchase of 4 new air crafts
The government will not stand as a guarantor with air craft deals
The Sri Lankan Airlines had asked the government to stand as a guarantor when purchasing a new fleet of aircrafts. The government had turned down this request.’
The Sri Lanka Air lines hopes to purchase four new aircrafts on lease and for that they had requested the government to be a guarantor. The government sources had confessed to purchase them according to their financial strengths. The government do not wish to stand by them as a guarantor.
![]()
ගත්තු නය ගෙවා ගන්න බැරි උන්ව guarantor හැටියට මොන බැන්කුවද බන් ගන්නෙ.. දැන් ආන්ඩුවයි, සක්විතිගෙයි එහැටි වෙනසකුත් නැ.. දෙන්නම පොලු කාරයො..
තෙරෙන්නෙ නැතිකම නෙමෙයි බන්.. උන් හිතන් ඉන්නෙ උන් මොන සෙල්ලමක් කලත් ජනතාව උන් සමගයි කියලා.. එක අතකට එහෙම උන් හිතන එකත් සාදාරනයි.. ජන බලය උන්ගෙලුනෙ..ඕව ගැන කතා කරන වෙලාවත් අපරාදේ බන් මේ කලකන්නි යක්කුන්ට ඔව තේරෙන් නැහැ