මේ තියෙන්නෙ ඕඩර්ස් මැනේජ් කරන්න හදපු එකක්.
එතකොට මේක... කාලෙකට කලින් වය්ල්ඩ් ලයිෆ් ක්‍රෛම් රිපෝට් ඇප් එක...

Ado maru bnBump. දිගටම කරගෙන යන්න
මාත් වයිබ් කෝඩ් කරලා හදාගත්තා පොඩි Article Generator එකක්. බැක් එන්ඩ් එකට Gemini Api Key එක දාල තියෙන්නෙ
Article topic ටිකයි Keywords ටිකයි CSV එකට දාල දුන්නම බල්ක් ඔක්කොම Generate කරල දෙනවා. System Prompt වෙනම Article Generation Prompt එකක් මන් හදාගත්තා.
බග්ස් ආවම Manual බලලෆික්ස් කරගත්ත.
![]()
ado me vibe coding nemei neda? suppaමේ තියෙන්නෙ ඕඩර්ස් මැනේජ් කරන්න හදපු එකක්.
View attachment 256762View attachment 256763
View attachment 256764View attachment 256765
එතකොට මේක... කාලෙකට කලින් වය්ල්ඩ් ලයිෆ් ක්‍රෛම් රිපෝට් ඇප් එක...
View attachment 256766
ඡන්ද කාලෙට හෑලි ලියන්න හදෝගන්න බෑද?Bump. දිගටම කරගෙන යන්න
මාත් වයිබ් කෝඩ් කරලා හදාගත්තා පොඩි Article Generator එකක්. බැක් එන්ඩ් එකට Gemini Api Key එක දාල තියෙන්නෙ
Article topic ටිකයි Keywords ටිකයි CSV එකට දාල දුන්නම බල්ක් ඔක්කොම Generate කරල දෙනවා. System Prompt වෙනම Article Generation Prompt එකක් මන් හදාගත්තා.
බග්ස් ආවම Manual බලලෆික්ස් කරගත්ත.
![]()
ado me vibe coding nemei neda? suppa
නෑ බං... වයිබ් කොඩින් නෙමෙයි මචං
ඔව් බං....බැක් එන්ඩ් එක ස්ප්රීන්බුට්Flutter?