ඉන්ටර්නෙට් නිසා දැන් ලංකාවේ කොපි ගහන එව්න්ගේ රෙදි ගැලවිලයි තියෙන්නේ


ඉන්ටර්නෙට් නිසා දැන් ලංකාවේ කොපි ගහන එව්න්ගේ රෙදි ගැලවිලයි තියෙන්නේ


ekane mama nam owa ahanne naha.menna niyama sindu.balapanko video eka ehema supiryi

එල ස්ටෝරි එක....මම හිතුවේ හැමදාම වෙන ස්ටෝරි එකක් කියල, අන්තිමේදී තමයි ස්ටෝරී ඒකෙ වෙනස තේරෙන්නේ....මේක අපේම නිර්මාණයක් නම් හොඳයි මොකද මේ වගේ හොඳයි කියල වර්ණනා කරාට පස්සේ ඊළඟ දවසේ මේකෙම ඔරිජිනල් වීඩියෝ එක කියල එකක් කොහෙන් හරි දකින්න ලැබුනොත් හිතටත් අප්සට් නේ....දැන් කාලේ වෙන්නෙම ඕකනේ....හැබැයි ඉන්දික අයියගේ වීඩියෝස් එහෙම වෙන එකක් නෑ කියල මම හිතනවා මොකද ලංකාවේ ම්යුසික් වීඩියෝ වල වෙනස් දෙයක් කරන කෙනෙක් නේ ඉන්දික කියන්නේ...![]()

Romantic Opera
- 01 Heta Aluth Aluyamak
- 02 Andure
- 03 Adare Sithum
- 04 Ra Ahasin
- 05 Leila
- 06 Warna
- 07 Pitastharaya
- 08 Sanda Ona
- 09 Kandulu
- 10 Obata Mathakada Thawama
- 11 Romanthika Operawa
- 12 Me Heenaye
- 13 Haritha Wana Rekawa
- 14 Arambumama Kandulak Wela
Code:http://www.mediafire.com/?tznnynm1mjz
Haritha Nimnaya
- 01 Adara Mal
- 02 Ananthayata
- 03 Chiththa Kanyavi
- 04 Escape
- 05 Hangum Mathuwee
- 06 Kaulu Piyanpath
- 07 Mal Warusawe
- 08 Natasha
- 09 Oba Pipuna
- 10 Sanda Sanda Wage(Slow)
- 11 Sanda Sanda Wage
- 12 Tharukataya
- 13 Walakulak Wee
- 14 Veenawi
- 15 Vine Kendiye
- 16 Achariya
Code:http://www.mediafire.com/?lsjownjhuia
Radical Premaya
- 01 Adara Kurutugee
- 02 Appachchi
- 03 Daatha Vihida
- 04 Eka Wasanthayaka
- 05 Hasanganavi
- 06 Irima Udaye
- 07 Lihiniyaku Se
- 08 Mal Mitak
- 09 Maname Kumari
- 10 Pawela Yanna
- 11 Radical Premaya
- 12 Sithija Reka
- 13 Sonduru Sithuwam
- 14 Sulanga Obada
- 15 Susum Podak Wee
- 16 There She Comes
- 17 Wordless
Code:http://www.mediafire.com/?zzu2q25djtz
කසුන් කල්හාර තමා බං මම ආසම ගායකයා.. කසුන්ගෙ ආදරණීය මවත් මම ආසම ගායිකාවක්.. හැම ගායකයෙක්ගෙම ඇල්බම් එකක් ගත්තොත් එක සිංදුවක් හරි Skip කරන්න වෙනවා.. මොකද එක සිංදුවක් හරි ඇඟට දැනෙන්නෙ නිසා.. ඒත් කසුන්ගෙ එහෙම නෑ.. ඇල්බම් එක සිය පාරක් උනත් අහන්න පුළුවන්.. ඒ තරම් රසවත්.. හදවතට දැනෙනව බං.. ගායකයන් අතර සිටින සුපිරිම ගායකයෙක් තමා.. කේමදාස මාස්ටර්ගෙ හොඳම නිර්මාණය විදියටයි මම කසුන්ව දකින්නෙ..

Voice eka gana kisima prashnayak na machan superb but ayi api anunge ewama apahu hadanne ayi apema sindu hadanna bari?![]()
