.: මේ ටිune එka ඇhuwama මොkakda මthak වෙnne? :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ekane mama nam owa ahanne naha.menna niyama sindu.balapanko video eka ehema supiryi:cool:

    එල ස්ටෝරි එක....මම හිතුවේ හැමදාම වෙන ස්ටෝරි එකක් කියල, අන්තිමේදී තමයි ස්ටෝරී ඒකෙ වෙනස තේරෙන්නේ....මේක අපේම නිර්මාණයක් නම් හොඳයි මොකද මේ වගේ හොඳයි කියල වර්ණනා කරාට පස්සේ ඊළඟ දවසේ මේකෙම ඔරිජිනල් වීඩියෝ එක කියල එකක් කොහෙන් හරි දකින්න ලැබුනොත් හිතටත් අප්සට් නේ....දැන් කාලේ වෙන්නෙම ඕකනේ....හැබැයි ඉන්දික අයියගේ වීඩියෝස් එහෙම වෙන එකක් නෑ කියල මම හිතනවා මොකද ලංකාවේ ම්යුසික්‌ වීඩියෝ වල වෙනස් දෙයක් කරන කෙනෙක් නේ ඉන්දික කියන්නේ...:cool:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එල ස්ටෝරි එක....මම හිතුවේ හැමදාම වෙන ස්ටෝරි එකක් කියල, අන්තිමේදී තමයි ස්ටෝරී ඒකෙ වෙනස තේරෙන්නේ....මේක අපේම නිර්මාණයක් නම් හොඳයි මොකද මේ වගේ හොඳයි කියල වර්ණනා කරාට පස්සේ ඊළඟ දවසේ මේකෙම ඔරිජිනල් වීඩියෝ එක කියල එකක් කොහෙන් හරි දකින්න ලැබුනොත් හිතටත් අප්සට් නේ....දැන් කාලේ වෙන්නෙම ඕකනේ....හැබැයි ඉන්දික අයියගේ වීඩියෝස් එහෙම වෙන එකක් නෑ කියල මම හිතනවා මොකද ලංකාවේ ම්යුසික්‌ වීඩියෝ වල වෙනස් දෙයක් කරන කෙනෙක් නේ ඉන්දික කියන්නේ...:cool:

    sirawata fattama story eka.:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කසුන් කල්හාර තමා බං මම ආසම ගායකයා.. කසුන්ගෙ ආදරණීය මවත් මම ආසම ගායිකාවක්.. හැම ගායකයෙක්ගෙම ඇල්බම් එකක් ගත්තොත් එක සිංදුවක් හරි Skip කරන්න වෙනවා.. මොකද එක සිංදුවක් හරි ඇඟට දැනෙන්නෙ නිසා.. ඒත් කසුන්ගෙ එහෙම නෑ.. ඇල්බම් එක සිය පාරක් උනත් අහන්න පුළුවන්.. ඒ තරම් රසවත්.. හදවතට දැනෙනව බං.. ගායකයන් අතර සිටින සුපිරිම ගායකයෙක් තමා.. කේමදාස මාස්ටර්ගෙ හොඳම නිර්මාණය විදියටයි මම කසුන්ව දකින්නෙ..

    Romantic Opera

    • 01 Heta Aluth Aluyamak
    • 02 Andure
    • 03 Adare Sithum
    • 04 Ra Ahasin
    • 05 Leila
    • 06 Warna
    • 07 Pitastharaya
    • 08 Sanda Ona
    • 09 Kandulu
    • 10 Obata Mathakada Thawama
    • 11 Romanthika Operawa
    • 12 Me Heenaye
    • 13 Haritha Wana Rekawa
    • 14 Arambumama Kandulak Wela
    Code:
    http://www.mediafire.com/?tznnynm1mjz

    Haritha Nimnaya

    • 01 Adara Mal
    • 02 Ananthayata
    • 03 Chiththa Kanyavi
    • 04 Escape
    • 05 Hangum Mathuwee
    • 06 Kaulu Piyanpath
    • 07 Mal Warusawe
    • 08 Natasha
    • 09 Oba Pipuna
    • 10 Sanda Sanda Wage(Slow)
    • 11 Sanda Sanda Wage
    • 12 Tharukataya
    • 13 Walakulak Wee
    • 14 Veenawi
    • 15 Vine Kendiye
    • 16 Achariya
    Code:
    http://www.mediafire.com/?lsjownjhuia

    Radical Premaya

    • 01 Adara Kurutugee
    • 02 Appachchi
    • 03 Daatha Vihida
    • 04 Eka Wasanthayaka
    • 05 Hasanganavi
    • 06 Irima Udaye
    • 07 Lihiniyaku Se
    • 08 Mal Mitak
    • 09 Maname Kumari
    • 10 Pawela Yanna
    • 11 Radical Premaya
    • 12 Sithija Reka
    • 13 Sonduru Sithuwam
    • 14 Sulanga Obada
    • 15 Susum Podak Wee
    • 16 There She Comes
    • 17 Wordless
    Code:
    http://www.mediafire.com/?zzu2q25djtz
     
    • Like
    Reactions: djfordj

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kasun1.gif

    kasun2.jpg

    kasun3.jpg

    kasun4.jpg
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කසුන් කල්හාර තමා බං මම ආසම ගායකයා.. කසුන්ගෙ ආදරණීය මවත් මම ආසම ගායිකාවක්.. හැම ගායකයෙක්ගෙම ඇල්බම් එකක් ගත්තොත් එක සිංදුවක් හරි Skip කරන්න වෙනවා.. මොකද එක සිංදුවක් හරි ඇඟට දැනෙන්නෙ නිසා.. ඒත් කසුන්ගෙ එහෙම නෑ.. ඇල්බම් එක සිය පාරක් උනත් අහන්න පුළුවන්.. ඒ තරම් රසවත්.. හදවතට දැනෙනව බං.. ගායකයන් අතර සිටින සුපිරිම ගායකයෙක් තමා.. කේමදාස මාස්ටර්ගෙ හොඳම නිර්මාණය විදියටයි මම කසුන්ව දකින්නෙ..

    Voice eka gana kisima prashnayak na machan superb but ayi api anunge ewama apahu hadanne ayi apema sindu hadanna bari? :(