ingco HKTS42441
මෙන්න මේ ටූල් සෙට් එක ලංකාවෙ ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවද.... ඉන්දියාවෙ පකිස්තාන් වල බඩු තියනවා. ගෙන්න ගන්න එක තමයි ප්‍රශ්නෙ.
ලංකාවෙ ඒජන්ට් කවුද බං? කතාකරන්න තියන හැම එකාටම කතා කරා බඩු නෑනෙ.ingco එකේ ලංකාවේ ඒජන්ට්ට කතා කරලා බලපන් .ඔවානම් මෙහෙ ඇති.ඕක හැමතැනම තියෙන බ්‍රෑන්ඩ් එකක් නේද ?
කවුද කියලා දන්නවද මචන් ඒජන්ට්?oka athi. lankawe ingco agent kenek innawa un gawa onama ekak thinawa
070 270 1235 උන්ගේ fb page එකේ තිබ්බේ .තව google කරපුවම number එකක් එනවා .කවුද කියලා දන්නවද මචන් ඒජන්ට්?
------ Post added on Mar 7, 2023 at 7:21 PM
Call ekak deela balamu. Thanks machan. Sure meka munge gawa na070 270 1235 උන්ගේ fb page එකේ තිබ්බේ .තව google කරපුවම number එකක් එනවා .
https://www.facebook.com/ingcosl මාර්තු sale එකකුත් කුරුණෑගල තියෙනවා කියලා දාලා තියෙන්නේ
Stanleyingco ටූල් වල ලොකු කොලිටියක් නම් නැහැ
කොලිටි ටූල් තියන තායිවාන් බ්‍රෑන්ඩ් එකක් තියනවා top tul කියලා ඒක පට්ටම සිරා. USD එක 200 කාලෙ ඒව පට්ටම අඩුයි. මම ගොඩක් ඒව ගත්තා අඩුවට තියන නිසා කවුරු හරි ඉල්ලුවොත් එහෙම දෙන්න පුලුවන් කියලා, ඒ උනාට ඒව සේරම ගොඩක් කොලිටි ටූල්ස් කියලා ටිකක් කල් යූස් කරද්දි තේරුනා. තේරෙනකොට ඩොලර් එක වැඩි වෙලා ටූල් වල ගාන හතරගුනේකින් විතර වැඩි වෙලා
ඔය වගේ සෙට් එකක් toptul වල ඉස්සර තිබුන 13000ට වගේ, දැන් 35ක් විතර වෙනවා
ටූල් ගන්නවා නං පොඩ්ඩක් ඉන්න එක හොඳයි කියලා තමයි මට හිතෙන්නෙ. දැන් අනිවා IMF හම්බෙන ලයින් එකක් තියෙන්නෙ. tools කියන්නෙ ගොඩක් ලංකාව ඇතුලෙ කර්මාන්ත වලට ඕන දෙයක් නිසා ඉක්මනටම රෙස්ට්‍රික්ශන් එක අයින් කරනවා එතකොට ගනන් ගොඩක් අඩු වෙයි.
in your experience what is the best brand.bosch,stantly etc etc?ingco ටූල් වල ලොකු කොලිටියක් නම් නැහැ
කොලිටි ටූල් තියන තායිවාන් බ්‍රෑන්ඩ් එකක් තියනවා top tul කියලා ඒක පට්ටම සිරා. USD එක 200 කාලෙ ඒව පට්ටම අඩුයි. මම ගොඩක් ඒව ගත්තා අඩුවට තියන නිසා කවුරු හරි ඉල්ලුවොත් එහෙම දෙන්න පුලුවන් කියලා, ඒ උනාට ඒව සේරම ගොඩක් කොලිටි ටූල්ස් කියලා ටිකක් කල් යූස් කරද්දි තේරුනා. තේරෙනකොට ඩොලර් එක වැඩි වෙලා ටූල් වල ගාන හතරගුනේකින් විතර වැඩි වෙලා
ඔය වගේ සෙට් එකක් toptul වල ඉස්සර තිබුන 13000ට වගේ, දැන් 35ක් විතර වෙනවා
ටූල් ගන්නවා නං පොඩ්ඩක් ඉන්න එක හොඳයි කියලා තමයි මට හිතෙන්නෙ. දැන් අනිවා IMF හම්බෙන ලයින් එකක් තියෙන්නෙ. tools කියන්නෙ ගොඩක් ලංකාව ඇතුලෙ කර්මාන්ත වලට ඕන දෙයක් නිසා ඉක්මනටම රෙස්ට්‍රික්ශන් එක අයින් කරනවා එතකොට ගනන් ගොඩක් අඩු වෙයි.
panchika waththen tiyenawa habai oya brand eka neweeView attachment 199297
ingco HKTS42441
මෙන්න මේ ටූල් සෙට් එක ලංකාවෙ ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවද.... ඉන්දියාවෙ පකිස්තාන් වල බඩු තියනවා. ගෙන්න ගන්න එක තමයි ප්‍රශ්නෙ.
ingco showrooms walata call karala baluwada? facebook market place?View attachment 199297