මේ ටූල් සෙට් එක.

@media

Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    ezgif.com-webp-to-jpg.jpg

    ingco HKTS42441

    මෙන්න මේ ටූල් සෙට් එක ලංකාවෙ ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවද.... ඉන්දියාවෙ පකිස්තාන් වල බඩු තියනවා. ගෙන්න ගන්න එක තමයි ප්‍රශ්නෙ.
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    ingco එකේ ලංකාවේ ඒජන්ට්ට කතා කරලා බලපන් .ඔවානම් මෙහෙ ඇති.ඕක හැමතැනම තියෙන බ්‍රෑන්ඩ් එකක් නේද ?
    ලංකාවෙ ඒජන්ට් කවුද බං? කතාකරන්න තියන හැම එකාටම කතා කරා බඩු නෑනෙ.

    oka athi. lankawe ingco agent kenek innawa un gawa onama ekak thinawa
    කවුද කියලා දන්නවද මචන් ඒජන්ට්?
    ------ Post added on Mar 7, 2023 at 7:21 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කවුද කියලා දන්නවද මචන් ඒජන්ට්?
    ------ Post added on Mar 7, 2023 at 7:21 PM
    070 270 1235 උන්ගේ fb page එකේ තිබ්බේ .තව google කරපුවම number එකක් එනවා .

    https://www.facebook.com/ingcosl මාර්තු sale එකකුත් කුරුණෑගල තියෙනවා කියලා දාලා තියෙන්නේ
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    070 270 1235 උන්ගේ fb page එකේ තිබ්බේ .තව google කරපුවම number එකක් එනවා .

    https://www.facebook.com/ingcosl මාර්තු sale එකකුත් කුරුණෑගල තියෙනවා කියලා දාලා තියෙන්නේ
    Call ekak deela balamu. Thanks machan. Sure meka munge gawa na 😁
     
    • Wow
    Reactions: ST.PIERRE

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ingco ටූල් වල ලොකු කොලිටියක් නම් නැහැ
    කොලිටි ටූල් තියන තායිවාන් බ්‍රෑන්ඩ් එකක් තියනවා top tul කියලා ඒක පට්ටම සිරා. USD එක 200 කාලෙ ඒව පට්ටම අඩුයි. මම ගොඩක් ඒව ගත්තා අඩුවට තියන නිසා කවුරු හරි ඉල්ලුවොත් එහෙම දෙන්න පුලුවන් කියලා, ඒ උනාට ඒව සේරම ගොඩක් කොලිටි ටූල්ස් කියලා ටිකක් කල් යූස් කරද්දි තේරුනා. තේරෙනකොට ඩොලර් එක වැඩි වෙලා ටූල් වල ගාන හතරගුනේකින් විතර වැඩි වෙලා

    ඔය වගේ සෙට් එකක් toptul වල ඉස්සර තිබුන 13000ට වගේ, දැන් 35ක් විතර වෙනවා

    ටූල් ගන්නවා නං පොඩ්ඩක් ඉන්න එක හොඳයි කියලා තමයි මට හිතෙන්නෙ. දැන් අනිවා IMF හම්බෙන ලයින් එකක් තියෙන්නෙ. tools කියන්නෙ ගොඩක් ලංකාව ඇතුලෙ කර්මාන්ත වලට ඕන දෙයක් නිසා ඉක්මනටම රෙස්ට්‍රික්ශන් එක අයින් කරනවා එතකොට ගනන් ගොඩක් අඩු වෙයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,451
    25,701

    Stanley
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,483
    113
    thalawathugoda hariye japan used tools shops dekak tiyenawa.e deke balapan mara banda yanawa samahara welawata.

    ingco ටූල් වල ලොකු කොලිටියක් නම් නැහැ
    කොලිටි ටූල් තියන තායිවාන් බ්‍රෑන්ඩ් එකක් තියනවා top tul කියලා ඒක පට්ටම සිරා. USD එක 200 කාලෙ ඒව පට්ටම අඩුයි. මම ගොඩක් ඒව ගත්තා අඩුවට තියන නිසා කවුරු හරි ඉල්ලුවොත් එහෙම දෙන්න පුලුවන් කියලා, ඒ උනාට ඒව සේරම ගොඩක් කොලිටි ටූල්ස් කියලා ටිකක් කල් යූස් කරද්දි තේරුනා. තේරෙනකොට ඩොලර් එක වැඩි වෙලා ටූල් වල ගාන හතරගුනේකින් විතර වැඩි වෙලා

    ඔය වගේ සෙට් එකක් toptul වල ඉස්සර තිබුන 13000ට වගේ, දැන් 35ක් විතර වෙනවා

    ටූල් ගන්නවා නං පොඩ්ඩක් ඉන්න එක හොඳයි කියලා තමයි මට හිතෙන්නෙ. දැන් අනිවා IMF හම්බෙන ලයින් එකක් තියෙන්නෙ. tools කියන්නෙ ගොඩක් ලංකාව ඇතුලෙ කර්මාන්ත වලට ඕන දෙයක් නිසා ඉක්මනටම රෙස්ට්‍රික්ශන් එක අයින් කරනවා එතකොට ගනන් ගොඩක් අඩු වෙයි.
    in your experience what is the best brand.bosch,stantly etc etc?
    ------ Post added on Mar 7, 2023 at 7:51 PM
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    View attachment 199297

    ingco HKTS42441

    මෙන්න මේ ටූල් සෙට් එක ලංකාවෙ ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවද.... ඉන්දියාවෙ පකිස්තාන් වල බඩු තියනවා. ගෙන්න ගන්න එක තමයි ප්‍රශ්නෙ.
    panchika waththen tiyenawa habai oya brand eka newee
    Chinees 6000i
    Drsocket eka 11000
    thawa black color ekak tibuna 13000i
    thawa box eka nathuwa set ekak tinuna 6500i
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,013
    8,850
    113
    Cenon
    cenon.com
    View attachment 199297

    ingco HKTS42441

    මෙන්න මේ ටූල් සෙට් එක ලංකාවෙ ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවද.... ඉන්දියාවෙ පකිස්තාන් වල බඩු තියනවා. ගෙන්න ගන්න එක තමයි ප්‍රශ්නෙ.
    ingco showrooms walata call karala baluwada? facebook market place?