දැන් මේවා ගන්න නෑ. Ingco budjet ටූල්ස්. ගෙවන ගානට උපරිම සාධාරණයි.View attachment 199297
ingco HKTS42441
මෙන්න මේ ටූල් සෙට් එක ලංකාවෙ ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවද.... ඉන්දියාවෙ පකිස්තාන් වල බඩු තියනවා. ගෙන්න ගන්න එක තමයි ප්රශ්නෙ.
Domestic නන් හොඳයි. Industrial වලට වෙනම තියෙනවා.ඒ ගැන නන් දන්නේ නෑ.මගේ ත් tools සේරම වගේ ingco. මං ගෙදර පාවිච්චි කරන්නේ. Qulity එක හොඳයි ගානට සාපේක්ෂව