මේ ටූල් සෙට් එක.

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    View attachment 199297

    ingco HKTS42441

    මෙන්න මේ ටූල් සෙට් එක ලංකාවෙ ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවද.... ඉන්දියාවෙ පකිස්තාන් වල බඩු තියනවා. ගෙන්න ගන්න එක තමයි ප්‍රශ්නෙ.
    දැන් මේවා ගන්න නෑ. Ingco budjet ටූල්ස්. ගෙවන ගානට උපරිම සාධාරණයි.
    Domestic නන් හොඳයි. Industrial වලට වෙනම තියෙනවා.ඒ ගැන නන් දන්නේ නෑ.මගේ ත් tools සේරම වගේ ingco. මං ගෙදර පාවිච්චි කරන්නේ. Qulity එක හොඳයි ගානට සාපේක්ෂව
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo

    thalawathugoda hariye japan used tools shops dekak tiyenawa.e deke balapan mara banda yanawa samahara welawata.

    in your experience what is the best brand.bosch,stantly etc etc?
    ------ Post added on Mar 7, 2023 at 7:51 PM
    ස්ටැන්ලි වල අඩුවට තියන ටූල් සේරම ඉන්දියාවෙ හදන ඒව තියෙන්නෙ
    ටූල් අවුලක් නැහැ හැබැයි ඔය ingco/tolsen වගේ චයිනීස් බ්‍රෑන්ඩ් වලට වඩා ලොකු වෙනසක් මට නම් පේන්නෙ නැහැ

    stanly හයි එන්ඩ් ටූල්සෙට් එනවා ඒව නං පට්ටම කොලිටි, ඒ වගේම තමයි ගානත්
    ඒවයෙ කොලිටිය දැකල ඔය දෙතුන්දාහට තියන ස්ටැන්ලි ටූල් අරන් වැඩක් නැහැ ඒව ගෙවන ගානට ලොකු කොලිටියක් නැහැ
    මෙන්න මේ දෙක මම ටික කාලෙකට කලින් ගත්තා, ingco වගේ ඒවයෙ කොලිටියම තමයි තියෙන්නෙ
    https://www.daraz.lk/products/stanl...a0e.searchlist.list.7.765e79efyPfpR3&search=1

    https://www.daraz.lk/products/9-way...0e.searchlist.list.11.765e79efyPfpR3&search=1
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ගූගල් කරාම මේ ලංකාවෙ සයිට් එක අහු උනා
    https://powertoolslanka.com/p/ingco-socket-set-1-2-24pcs

    කෝල් එකක් දීලා බලලා තියේ නං ගිහින් ගන්න එක හොඳයි මේ වගේ සයිට් ශුවර් කරන්න බැහැනේ
    මේ වෙබ් site එක යට කියනවා price list එක update වෙන ගමන් කියලා. දැන් අවුරුද්දක් වගේ කියනවා.
     
    • Haha
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මේ වෙබ් site එක යට කියනවා price list එක update වෙන ගමන් කියලා. දැන් අවුරුද්දක් වගේ කියනවා.
    බලපන් හරියට ටූල් එකක් ඔන්ලයින් ගන්න සයිට් එකක් නැහැනේ මෙහෙ. මම US වලින් ගනිද්දි පොඩි පොඩි සයිට් තියනවා උන්ට කතා කරාම සමහර වෙලාවට ලොකු සයිට් වල නැති ඔෆර්ස් එහෙම උන් ලඟ තියනවා.

    සාමාන්‍යෙන් ඒජන්ට් ගෙ ලඟ තියන ප්‍රයිස් එකට වඩා ගොඩක් වැඩී ඩරස් එකේ තියන ප්‍රයිස් එක (ඒජන්ට් ගෙ ප්‍රයිස් එක 45000 නං ඩරස් එකේ 53000ක් විතර වෙනවා, ඒජන්ට් වොරන්ටි එක්ක ටූල් ශොප් එකකින් ගන්න පුලුවන් 37000 ට විතර)
    කෙලින්ම ඩීලර්ශිප් එකක් ගන්නවා නං පොඩි ප්‍රොෆිට් මාජින් එකක් තියලා බඩු ගන්න එවුන්ට ශිපින් ගෙවන්න කියලා ලේසියෙන්ම ගේමක් ගහන්න පුලුවන් වෙයි.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    බලපන් හරියට ටූල් එකක් ඔන්ලයින් ගන්න සයිට් එකක් නැහැනේ මෙහෙ. මම US වලින් ගනිද්දි පොඩි පොඩි සයිට් තියනවා උන්ට කතා කරාම සමහර වෙලාවට ලොකු සයිට් වල නැති ඔෆර්ස් එහෙම උන් ලඟ තියනවා.

    සාමාන්‍යෙන් ඒජන්ට් ගෙ ලඟ තියන ප්‍රයිස් එකට වඩා ගොඩක් වැඩී ඩරස් එකේ තියන ප්‍රයිස් එක (ඒජන්ට් ගෙ ප්‍රයිස් එක 45000 නං ඩරස් එකේ 53000ක් විතර වෙනවා, ඒජන්ට් වොරන්ටි එක්ක ටූල් ශොප් එකකින් ගන්න පුලුවන් 37000 ට විතර)
    කෙලින්ම ඩීලර්ශිප් එකක් ගන්නවා නං පොඩි ප්‍රොෆිට් මාජින් එකක් තියලා බඩු ගන්න එවුන්ට ශිපින් ගෙවන්න කියලා ලේසියෙන්ම ගේමක් ගහන්න පුලුවන් වෙයි.
    නිට්ටඹුව පැත්තේ shop එකක් site එකක් කරනවා.මන් උන්ගෙන් ගත්තා. උන්ගේ real time වගේ update වෙනවා. ගාන උනත් සාමාන්‍ය යයි
    https://tools.lk/
    ලොකු collection එකක් තිබුන shop එකක්. දැන් නන් ස්ටොක් අඩුයි.
    මං නන් ගත්තේ ingco brnad එකෙන්. ඒ හින්දා අනිත් brand ගැන හොයලා බැලුවේ නෑ.
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    නිට්ටඹුව පැත්තේ shop එකක් site එකක් කරනවා.මන් උන්ගෙන් ගත්තා. උන්ගේ real time වගේ update වෙනවා. ගාන උනත් සාමාන්‍ය යයි
    https://tools.lk/
    ලොකු collection එකක් තිබුන shop එකක්. දැන් නන් ස්ටොක් අඩුයි.
    මං නන් ගත්තේ ingco brnad එකෙන්. ඒ හින්දා අනිත් brand ගැන හොයලා බැලුවේ නෑ.
    මම දැනට ගන්නෙ harischandra tool city කියන එකෙන් සහ All tools කියන එකෙන්
    හරිස්චන්ද්‍ර එකේ එවුන් පට්ටම ජෙනුයින් විදියට බිස්නස් එක කරන්නෙ. මම රොටරි හැමර් එකක් ගත්තා(whatsapp එකෙන අහල ගෙන්න ගත්තෙ) කඩෙන් ඇහුවම කිවුවා පරන ප්‍රයිස් වලට එකම එකක් තියනවා අනික්වා අලුත් ප්‍රයිස් වලට කියලා ඌ මට පරන ප්‍රයිස් එකට දුන්නා. රොටරි හැමර් එක 38කට වගේ මම ගත්තෙ. ඒ දවස් වල හැම තැනම අලුත් ප්‍රයිස් එක 60 ගනන් වෙලා තිබුනෙ. දැන් අලුත් ප්‍රයිස් එක 95යි. ඌට ගේමක් නැතිව අරකත් අලුත් ප්‍රයිස් එකට දෙන්න තිබුනානේ ඌ එහෙම කරේ නැහැ.
     
    • Like
    Reactions: SampathSandaruwan