රොෂාන් රවීන්ද්‍ර, මේධා ජයරත්න, අංජලා රාජපක්ෂ, ඉන්න.
roshan designing firm ekaka wada karana
roshan designing firm ekaka wada karana
මේධා රොෂන්ගේ යාළුවෙක්. ඒත් උන් දෙන්න සෙට් වෙන්නෙ නැ. කොහොම හරි රොෂාන් හතර වටේ ඉන්න කෙල්ලො පස්සෙ යනවා. ගමකට ඩිසයින් වගයක් කරන්න ගිහිනුත් කෑල්ලක් දා ගන්නවා. අන්තිමටලව් ඕකොටම කෙල වෙලා මේධාව හොයන් එද්දි ඒකිත් වෙන එකක් සෙට් කරන්. මරු ස්ටෝරියක් තියෙන්නෙ.
ටෙලියෙ නම මතක නෑ. තාරුකා වගේ කෑල්ලක් තිබුනා
රොෂාන් රවීන්ද්‍ර, මේධා ජයරත්න, අංජලා රාජපක්ෂ, ඉන්න.
roshan designing firm ekaka wada karana

ඕක තියනවා නම් ලින්ක් එක දාපන්කෝ.ටෙලිනාට්‍යයෙ නම ඉකිබිඳින තාරුකා...
100% ක්ම නැති වුනත් ඔය ටෙලිනාට්‍යයෙ කථාවෙ වගේම දෙයක් තමා මටත් උනේ..මම අහම්බෙන් ඕක බැලුවෙ යූ ටියුබි ඵකේ තිබිල.ඒ කාලෙම මම ඒක ඩවුන්ලෝඩ් කරන් තියාගත්ත.දැනට අවුරුදු 10කට විතර කලින්.ඒ දවස්වල ඩ්‍රින්ක් ඵකක් දාන්නෙත් ඕක බල බල..අර මගේ ස්ටෝරියට සමාන දේවල් නිසා මට ඕක බලනකොට මාරම අමුතු ෆීලින් ඵකක් ඵනව..20 පාරකට වඩා බලල අැති ඕක..තාමත් ඒක මම ළග තියෙනව..සමහරවිට මං ළග විතරක් වෙන්න අැති දැන් තියෙන්නෙ ඕක.youtube ඵකේ නැහැ දැන්..කවද හරි නාකි වෙලත් බලල මැරෙන්න පුළුවන්.ඒ තරම් හිතට වැදුන ටෙලිනාට්‍යක්..![]()