මේ ටෙලිය දන්නවද?

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    රොෂාන් රවීන්ද්‍ර, මේධා ජයරත්න, අංජලා රාජපක්ෂ, ඉන්න.

    roshan designing firm ekaka wada karana
     
    • Sad
    • Like
    Reactions: dxx and D_Mad

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේධා රොෂන්ගේ යාළුවෙක්. ඒත් උන් දෙන්න සෙට් වෙන්නෙ නැ. කොහොම හරි රොෂාන් හතර වටේ ඉන්න කෙල්ලො පස්සෙ යනවා. ගමකට ඩිසයින් වගයක් කරන්න ගිහිනුත් කෑල්ලක් දා ගන්නවා. අන්තිමටලව් ඕකොටම කෙල වෙලා මේධාව හොයන් එද්දි ඒකිත් වෙන එකක් සෙට් කරන්. මරු ස්ටෝරියක් තියෙන්නෙ.

    ටෙලියෙ නම මතක නෑ. තාරුකා වගේ කෑල්ලක් තිබුනා
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මේධා රොෂන්ගේ යාළුවෙක්. ඒත් උන් දෙන්න සෙට් වෙන්නෙ නැ. කොහොම හරි රොෂාන් හතර වටේ ඉන්න කෙල්ලො පස්සෙ යනවා. ගමකට ඩිසයින් වගයක් කරන්න ගිහිනුත් කෑල්ලක් දා ගන්නවා. අන්තිමටලව් ඕකොටම කෙල වෙලා මේධාව හොයන් එද්දි ඒකිත් වෙන එකක් සෙට් කරන්. මරු ස්ටෝරියක් තියෙන්නෙ.

    ටෙලියෙ නම මතක නෑ. තාරුකා වගේ කෑල්ලක් තිබුනා

    රොෂාන් රවීන්ද්‍ර, මේධා ජයරත්න, අංජලා රාජපක්ෂ, ඉන්න.

    roshan designing firm ekaka wada karana

    ටෙලිනාට්‍යයෙ නම ඉකිබිඳින තාරුකා...

    100% ක්ම නැති වුනත් ඔය ටෙලිනාට්‍යයෙ කථාවෙ වගේම දෙයක් තමා මටත් උනේ..මම අහම්බෙන් ඕක බැලුවෙ යූ ටියුබි ඵකේ තිබිල.ඒ කාලෙම මම ඒක ඩවුන්ලෝඩ් කරන් තියාගත්ත.දැනට අවුරුදු 10කට විතර කලින්.ඒ දවස්වල ඩ්‍රින්ක් ඵකක් දාන්නෙත් ඕක බල බල..අර මගේ ස්ටෝරියට සමාන දේවල් නිසා මට ඕක බලනකොට මාරම අමුතු ෆීලින් ඵකක් ඵනව..20 පාරකට වඩා බලල අැති ඕක..තාමත් ඒක මම ළග තියෙනව..සමහරවිට මං ළග විතරක් වෙන්න අැති දැන් තියෙන්නෙ ඕක.youtube ඵකේ නැහැ දැන්..කවද හරි නාකි වෙලත් බලල මැරෙන්න පුළුවන්.ඒ තරම් හිතට වැදුන ටෙලිනාට්‍යක්..:(
     
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ටෙලිනාට්‍යයෙ නම ඉකිබිඳින තාරුකා...

    100% ක්ම නැති වුනත් ඔය ටෙලිනාට්‍යයෙ කථාවෙ වගේම දෙයක් තමා මටත් උනේ..මම අහම්බෙන් ඕක බැලුවෙ යූ ටියුබි ඵකේ තිබිල.ඒ කාලෙම මම ඒක ඩවුන්ලෝඩ් කරන් තියාගත්ත.දැනට අවුරුදු 10කට විතර කලින්.ඒ දවස්වල ඩ්‍රින්ක් ඵකක් දාන්නෙත් ඕක බල බල..අර මගේ ස්ටෝරියට සමාන දේවල් නිසා මට ඕක බලනකොට මාරම අමුතු ෆීලින් ඵකක් ඵනව..20 පාරකට වඩා බලල අැති ඕක..තාමත් ඒක මම ළග තියෙනව..සමහරවිට මං ළග විතරක් වෙන්න අැති දැන් තියෙන්නෙ ඕක.youtube ඵකේ නැහැ දැන්..කවද හරි නාකි වෙලත් බලල මැරෙන්න පුළුවන්.ඒ තරම් හිතට වැදුන ටෙලිනාට්‍යක්..:(
    ඕක තියනවා නම් ලින්ක් එක දාපන්කෝ.

    "වළාව යයි දුර ගමනක්.... හමුවී මුහුණු රැසක්" වගේ ලිරික්ස් වගයක් තිබ්බේ. මට නම් ඕකේ සිංදුව තමයි බන් හිතට ඇල්ලුවේ. මේකේ සීන් මටත් වෙලා තියනවා. ඒක වෙන්න ඇති හොදට ඇගට දැනෙන්නේ.