මේ ඩිජිටල් වේදිකා සීන් එක මොකක්ද ගුපියනේ ??

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,614
    21,200
    113
    Panadura
    ඇද්ද උබට ජෙප්පොන්ට දීලා උන වැඩේ
    දැන් ඉතින් උබට විතරක් නම් කමක් නෑ හැමිනිලා ගියත් අපිත් දුක් විදින්න එපැයි
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,195
    54,969
    113
    Colombo
    ඇද්ද උබට ජෙප්පොන්ට දීලා උන වැඩේ
    දැන් ඉතින් උබට විතරක් නම් කමක් නෑ හැමිනිලා ගියත් අපිත් දුක් විදින්න එපැයි

    අනිත් උන්ට දීල සැපෙන් හිටියද උඹල ??
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    මූව ගහලා පන්නමු ද.

    මේක වැඩි කලා කියලා ආයි ගැමුණු බස් ගාස්තු වැඩි කරයි.

    ඩඩ්ලි හාල් හංගයි.