Hoda power supply ekak mulin danna.. ita passe ona ekak.. UPS ekakin therumak na chora power supply ekak dammoth anith components tikata kela wenawa.පස්සේ බජට් ප්‍රශ්න නිසා තමයි දැනට පොඩි එකක් ගන්න හිතුවේ. අවුලක් වෙන එකක් නෑනේ නේද එහෙම...

i5 wadak na i3 ati hodatamaකොල්ලනේ අපේ මලයාගේ වැඩ වලට ඩෙක්ස්ටොප් එකක් හදාගන්න ඕනේ වෙලා තියනවා.
මේවා තමා කරන්න හිතං ඉන්න වැඩ.
1. ඔෆිස් පැකේජ් එකේ වැඩ තමා මේන්ලිම.
2. ටීම්ස්, සූම් වලින් ඉගෙනගන්න වැඩ.
3. ගේම් එහෙමත් ගහනවා (මේකට ලොකු ප්‍රයෝරිටියක් දුන්නේ නෑ දැන්ම. බජට් ප්‍රශ්න සලකලා)
මේකේ ගනං අඩු කරගන්න පුළුවන් තැන් හෝ නොගැලපෙන අයිටම් උඹලාට එකපාර පේනවා නං කොටං යමන්කෝ කොල්ලනේ
ජය වේවා![]()
View attachment 131999
හොඳයි බං අවුලක් නෑ.. කේසින්ග් එකට එන සප්ලයි එක නේ යූස් කරන්නේ. පුළුවන් නම ඒක අප්ග්‍රේඩ් කරපං. තව හොදයි.කොල්ලනේ අපේ මලයාගේ වැඩ වලට ඩෙක්ස්ටොප් එකක් හදාගන්න ඕනේ වෙලා තියනවා.
මේවා තමා කරන්න හිතං ඉන්න වැඩ.
1. ඔෆිස් පැකේජ් එකේ වැඩ තමා මේන්ලිම.
2. ටීම්ස්, සූම් වලින් ඉගෙනගන්න වැඩ.
3. ගේම් එහෙමත් ගහනවා (මේකට ලොකු ප්‍රයෝරිටියක් දුන්නේ නෑ දැන්ම. බජට් ප්‍රශ්න සලකලා)
මේකේ ගනං අඩු කරගන්න පුළුවන් තැන් හෝ නොගැලපෙන අයිටම් උඹලාට එකපාර පේනවා නං කොටං යමන්කෝ කොල්ලනේ
ජය වේවා![]()
View attachment 131999
11th gen core i5 CPU ekak 57,000 barclays eke, US wala oka $180 ne.. Rs 38,000k wageකොල්ලනේ අපේ මලයාගේ වැඩ වලට ඩෙක්ස්ටොප් එකක් හදාගන්න ඕනේ වෙලා තියනවා.
මේවා තමා කරන්න හිතං ඉන්න වැඩ.
1. ඔෆිස් පැකේජ් එකේ වැඩ තමා මේන්ලිම.
2. ටීම්ස්, සූම් වලින් ඉගෙනගන්න වැඩ.
3. ගේම් එහෙමත් ගහනවා (මේකට ලොකු ප්‍රයෝරිටියක් දුන්නේ නෑ දැන්ම. බජට් ප්‍රශ්න සලකලා)
මේකේ ගනං අඩු කරගන්න පුළුවන් තැන් හෝ නොගැලපෙන අයිටම් උඹලාට එකපාර පේනවා නං කොටං යමන්කෝ කොල්ලනේ
ජය වේවා![]()
View attachment 131999
Machan tawa tika kalayak iwasan indapan. Dan bitcoin mining walata kelawigena yana nisa GPU, HDD prices adu wenawa issarahata sahenna. Danma gannepa.කොල්ලනේ අපේ මලයාගේ වැඩ වලට ඩෙක්ස්ටොප් එකක් හදාගන්න ඕනේ වෙලා තියනවා.
මේවා තමා කරන්න හිතං ඉන්න වැඩ.
1. ඔෆිස් පැකේජ් එකේ වැඩ තමා මේන්ලිම.
2. ටීම්ස්, සූම් වලින් ඉගෙනගන්න වැඩ.
3. ගේම් එහෙමත් ගහනවා (මේකට ලොකු ප්‍රයෝරිටියක් දුන්නේ නෑ දැන්ම. බජට් ප්‍රශ්න සලකලා)
මේකේ ගනං අඩු කරගන්න පුළුවන් තැන් හෝ නොගැලපෙන අයිටම් උඹලාට එකපාර පේනවා නං කොටං යමන්කෝ කොල්ලනේ
ජය වේවා![]()
View attachment 131999
sure da.. dan okkoma lankawe gini ganag ne.. ape paw minissu appa..Machan tawa tika kalayak iwasan indapan. Dan bitcoin mining walata kelawigena yana nisa GPU, HDD prices adu wenawa issarahata sahenna. Danma gannepa.
ඔව් මචං. M2 slot එකක් තියනවාYes Sir.....
ඔව් මචං. M.2 slot එකක් තියනවාමේ ස්පෙක්ස් ගොඩක් හොඳයි, ඔය මදර්බෝඩ් එකේ SSD එක ගහන්න ඉන්ටෆේස් එකක් තියෙනවද?
හොඳයි මචං අවුලක් නෑ. ගණන් නං පොඩ්ඩක් විතර වැඩී. ඒත් උන්ගේ සර්විස් එක හොඳයි.Barclays hodai da ban. Gedaratama delivery karada.
අන්තිම මාස 6 ට පට්ට වැඩි විල්ලක් වැඩි වෙලා තියනවා බඩුවල ගණන්sure da.. dan okkoma lankawe gini ganag ne.. ape paw minissu appa..