මේ ඩෙක්ස්ටොප් එක හොඳද කොල්ලනේ ?

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    පස්සේ බජට් ප්‍රශ්න නිසා තමයි දැනට පොඩි එකක් ගන්න හිතුවේ. අවුලක් වෙන එකක් නෑනේ නේද එහෙම...
    Hoda power supply ekak mulin danna.. ita passe ona ekak.. UPS ekakin therumak na chora power supply ekak dammoth anith components tikata kela wenawa.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    කොල්ලනේ අපේ මලයාගේ වැඩ වලට ඩෙක්ස්ටොප් එකක් හදාගන්න ඕනේ වෙලා තියනවා.

    මේවා තමා කරන්න හිතං ඉන්න වැඩ.

    1. ඔෆිස් පැකේජ් එකේ වැඩ තමා මේන්ලිම.
    2. ටීම්ස්, සූම් වලින් ඉගෙනගන්න වැඩ.
    3. ගේම් එහෙමත් ගහනවා (මේකට ලොකු ප්‍රයෝරිටියක් දුන්නේ නෑ දැන්ම. බජට් ප්‍රශ්න සලකලා)

    මේකේ ගනං අඩු කරගන්න පුළුවන් තැන් හෝ නොගැලපෙන අයිටම් උඹලාට එකපාර පේනවා නං කොටං යමන්කෝ කොල්ලනේ :)

    ජය වේවා 🙏 :)

    View attachment 131999
    i5 wadak na i3 ati hodatama
    Monitor 22th ati
    HDD 1th onama na
    DVD onath na

    i5 yanawanm 16GB Ram+ Graphics card Casing+PSU Cooler master ganna natuwa terumak na
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    Remove i5 10400
    Remove DVD writer
    Remove HDD
    Remove M.2 SDD

    Add i3 10100
    Add 1TB SSD (Not M.2)
    Maybe add another 4GB RAM just for
    Google chrome
     
    • Like
    Reactions: RMA

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අපෝ ඔය වැඩ ටිකට නම් හොදටම ඇති. ඒත් DVD Writer එකක් මොකටද බන්?? මේ කාලේ ඕවා පාවිචි වෙන්නේ නෑ බන්... අපරාදේ සල්ලි. :yes: :yes:
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    කොල්ලනේ අපේ මලයාගේ වැඩ වලට ඩෙක්ස්ටොප් එකක් හදාගන්න ඕනේ වෙලා තියනවා.

    මේවා තමා කරන්න හිතං ඉන්න වැඩ.

    1. ඔෆිස් පැකේජ් එකේ වැඩ තමා මේන්ලිම.
    2. ටීම්ස්, සූම් වලින් ඉගෙනගන්න වැඩ.
    3. ගේම් එහෙමත් ගහනවා (මේකට ලොකු ප්‍රයෝරිටියක් දුන්නේ නෑ දැන්ම. බජට් ප්‍රශ්න සලකලා)

    මේකේ ගනං අඩු කරගන්න පුළුවන් තැන් හෝ නොගැලපෙන අයිටම් උඹලාට එකපාර පේනවා නං කොටං යමන්කෝ කොල්ලනේ :)

    ජය වේවා 🙏 :)

    View attachment 131999
    හොඳයි බං අවුලක් නෑ.. කේසින්ග් එකට එන සප්ලයි එක නේ යූස් කරන්නේ. පුළුවන් නම ඒක අප්ග්‍රේඩ් කරපං. තව හොදයි.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    කොල්ලනේ අපේ මලයාගේ වැඩ වලට ඩෙක්ස්ටොප් එකක් හදාගන්න ඕනේ වෙලා තියනවා.

    මේවා තමා කරන්න හිතං ඉන්න වැඩ.

    1. ඔෆිස් පැකේජ් එකේ වැඩ තමා මේන්ලිම.
    2. ටීම්ස්, සූම් වලින් ඉගෙනගන්න වැඩ.
    3. ගේම් එහෙමත් ගහනවා (මේකට ලොකු ප්‍රයෝරිටියක් දුන්නේ නෑ දැන්ම. බජට් ප්‍රශ්න සලකලා)

    මේකේ ගනං අඩු කරගන්න පුළුවන් තැන් හෝ නොගැලපෙන අයිටම් උඹලාට එකපාර පේනවා නං කොටං යමන්කෝ කොල්ලනේ :)

    ජය වේවා 🙏 :)

    View attachment 131999
    11th gen core i5 CPU ekak 57,000 barclays eke, US wala oka $180 ne.. Rs 38,000k wage

    https://www.bestbuy.com/site/intel-...ked-desktop-processor/6452218.p?skuId=6452218
    ------ Post added on Jun 22, 2021 at 9:28 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,934
    18,043
    113
    කොල්ලනේ අපේ මලයාගේ වැඩ වලට ඩෙක්ස්ටොප් එකක් හදාගන්න ඕනේ වෙලා තියනවා.

    මේවා තමා කරන්න හිතං ඉන්න වැඩ.

    1. ඔෆිස් පැකේජ් එකේ වැඩ තමා මේන්ලිම.
    2. ටීම්ස්, සූම් වලින් ඉගෙනගන්න වැඩ.
    3. ගේම් එහෙමත් ගහනවා (මේකට ලොකු ප්‍රයෝරිටියක් දුන්නේ නෑ දැන්ම. බජට් ප්‍රශ්න සලකලා)

    මේකේ ගනං අඩු කරගන්න පුළුවන් තැන් හෝ නොගැලපෙන අයිටම් උඹලාට එකපාර පේනවා නං කොටං යමන්කෝ කොල්ලනේ :)

    ජය වේවා 🙏 :)

    View attachment 131999
    Machan tawa tika kalayak iwasan indapan. Dan bitcoin mining walata kelawigena yana nisa GPU, HDD prices adu wenawa issarahata sahenna. Danma gannepa.
     
    • Like
    Reactions: cuteoz

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Machan tawa tika kalayak iwasan indapan. Dan bitcoin mining walata kelawigena yana nisa GPU, HDD prices adu wenawa issarahata sahenna. Danma gannepa.
    sure da.. dan okkoma lankawe gini ganag ne.. ape paw minissu appa..
     
    • Love
    Reactions: SpaceX

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,664
    5,208
    113
    ගත්තා කොල්ලනේ. සෙට් එකටම තැන්ක්ස්. වැඩි වැඩියෙන් හරියන්න ඕනේ :yes:

    Yes Sir.....
    ඔව් මචං. M2 slot එකක් තියනවා
    ------ Post added on Jun 26, 2021 at 3:28 PM
     
    • Like
    • Love
    Reactions: NRTG and Hayao

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,664
    5,208
    113
    Barclays hodai da ban. Gedaratama delivery karada.
    හොඳයි මචං අවුලක් නෑ. ගණන් නං පොඩ්ඩක් විතර වැඩී. ඒත් උන්ගේ සර්විස් එක හොඳයි.

    මං ගිහින් මචන් ගත්තේ. ඩිලිවරුත් කරනවා කිව්වා ගානක් අරගෙන.

    sure da.. dan okkoma lankawe gini ganag ne.. ape paw minissu appa..
    අන්තිම මාස 6 ට පට්ට වැඩි විල්ලක් වැඩි වෙලා තියනවා බඩුවල ගණන්
    ------ Post added on Jun 26, 2021 at 3:36 PM
     
    • Like
    Reactions: NRTG