මේ ඩෙල් ස්ටුඩියෝ සින්දු කනවා නේද බන්

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
මේ ඩෙල් ස්ටුඩියෝ සින්දු කනවා නේද බන්


මොකද හිතන්නේ

මේ ඩෙල් ස්ටුඩියෝ සින්දු කනවා නේද බන්

එක උදාහරණයක් පහතින්


 

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    සංගීත භාන්ඩ වැඩී
    වික්ටර්ගෙ කටහඩ එලියට එන්නෙ නෑ
    උන්ගෙ සමහර remake හොදයි සමහර ඒව චා
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    මේ තව එකෙක්
    තාත්තා මැරෙන්නත් කලින් සින්දු විකුණන් කනවා
    කියන හැටි විතරක් බලපන්

     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සංගීත භාන්ඩ වැඩී
    වික්ටර්ගෙ කටහඩ එලියට එන්නෙ නෑ
    උන්ගෙ සමහර remake හොදයි සමහර ඒව චා
    ඕකුන් ඕක පජාත කරලා බැන් තින්නේ .අපේ උන්ට ඕන පුකක් ලසනයි නේ
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ada giya dell studio eketh DJ weda kali amathara ewa wadi lel
    parana sidnu wala rasaya ehem pitinma yanawa

    ada DJ console ekenuth chiki chiki ga ga demme :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම දැන් බලන්නෙ නෑ මචං.. උන්ගෙ පෙලක් සිංදු හොඳයි.. ඒත් ගොඩක් සිංදු රීමේක් කරන්න ගිහින් කනවා.. අන්තිමේ වෙන්නෙ පරණ සිංදුවත් එපා වෙන එක විතරයි..
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,581
    732
    113
    ada giya dell studio eketh DJ weda kali amathara ewa wadi lel
    parana sidnu wala rasaya ehem pitinma yanawa

    ada DJ console ekenuth chiki chiki ga ga demme :P





    ඔව් බං..මමත් බැලුව...ස්ක්‍රැච් කරනව හිටු කියල..පට්ට වැඩ පාර ඒකනං...:yes:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,581
    732
    113
    kanawa nemei bn
    music tikak gathi
    habai hama ekatama nemei
    man oka dakkama matat aul bn eda
    oke victor sir kiyanawa hari na bn



    ඔව් බං...අමාරුවෙන් කියන බව මූනෙනුත් පෙනුනා..ඇද ඇද කීවෙ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kanawa nemei bn
    music tikak gathi
    habai hama ekatama nemei
    man oka dakkama matat aul bn eda
    oke victor sir kiyanawa hari na bn
    කියන්න අමාරුයි මචං.. ඒකයි අවුල.. අවුරුදු ගාණක් අර මියුසික් එකට සිංදුව කියලා එකපාරම වෙනසක් උනාම කවුරු උනත් ලොප් වෙනවනේ..:(
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    මොකද හිතන්නේ

    මේ ඩෙල් ස්ටුඩියෝ සින්දු කනවා නේද බන්

    එක උදාහරණයක් පහතින්



    සිරාවටම ඔවු බන් ඕකුන් ලංකාවේ සංගීතය විනාශ කරනවා මම මීට කලිනුත් ඕක ගැන කියල තියනවා මාර දුකයි බන් ....
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    උබට පිස්සුද යකෝ...මුන්ගේ හැම වැඩසටහනම මන් බලනවා..ආයේ නෑ පට්ට..හැබැයි ඉතින් මට මෙහෙම හිතුනට තව කෙනෙක්ට මේක සෙට් වෙන්නේ නැති වෙන්නත් පුළුවන්..මොකද එක එක්කෙනාගේ මියුසික් ටේස්ට් එක වෙනස් නේ..
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,059
    1,941
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    pissuda oi.sandakan watila eka nam supiri machan dell studio eke. habai honda sound system ekak oni oke uparima feeling eka danenna.nathnam melo rahak na.

    kaapu sinduth thibuna. athma ge liyathambara ehemanam kaawa supiriyatama