මේ ඩොලර් ලැබෙන කාලයයි 💵

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,417
    75,105
    113
    ane hari hari sir corry corry :lol: :lol: :lol:
    @Emios me punchi puthata awawadayak deepan :P
    Oya kariyada ban ara video eke inne? Wunam kanata ekak gahala kiyala deepan sound danne komada kiyala video ekakata. Mu thatamala kiyana ekath ahenne ne music ekata.

    ammo,
    muta kindi danna epa machan godak tharaha yanawa :P
    Kauda ban ganan ganne gobba hukannalawa. Youtube ekey puka nodunnata api USD gena un tama lankaawata hari paren. But owa kiyawa kiyawa yanne ne rata watey.
    ------ Post added on May 25, 2022 at 6:40 PM
     
    nidarsha91

    Well-known member
  • ඉතින් ඒක තමා කරගනින් කිව්වෙ.
    උඹල වගේ තනියම බුදු වෙන එක මට සෙට් නෑ. උඹල වගේ උන් මේ කරල තියෙන්නෙ මේ රටට. අවශ්‍ය නැත්තන් නිකන් දෙන්න එන්න එපා බන්. අවශ්‍ය එකෙක් ඇවිල්ල දෙයක් අරගනී. එපා නන් නිකන් කාලෙ කන්නෙ නැතුව හිටපල්ල.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113
    දැන්නෙ යකෝ දැක්කේ youtube කරලා ඩොලර් ගේන්න පුලුවන්ලු lol
    ඔහොම ගොන් වීඩියෝ දාන්න එපා imf wb එකෙන් හම්බෙන ආධාරෙත් නැතිවෙයි.
     
    nidarsha91

    Well-known member
  • Pukey amaruwak ne ban video karanna. Igena gatha deying joba karala umba oya hoyanna rena USD already aran enawa ratata.
    Ehenan puka nods yamanko. Mokada uba asith unta kanna denne naane

    දැන්නෙ යකෝ දැක්කේ youtube කරලා ඩොලර් ගේන්න පුලුවන්ලු lol
    ඔහොම ගොන් වීඩියෝ දාන්න එපා imf wb එකෙන් හම්බෙන ආධාරෙත් නැතිවෙයි.
    Useless People_01. කවුරුහරි ණයට දෙනකන් උඩ බලන් ඉන්නෙ කවද වෙනකන්ද?
    ------ Post added on May 25, 2022 at 6:44 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,353
    100,219
    113
    උඹල වගේ තනියම බුදු වෙන එක මට සෙට් නෑ. උඹල වගේ උන් මේ කරල තියෙන්නෙ මේ රටට. අවශ්‍ය නැත්තන් නිකන් දෙන්න එන්න එපා බන්. අවශ්‍ය එකෙක් ඇවිල්ල දෙයක් අරගනී. එපා නන් නිකන් කාලෙ කන්නෙ නැතුව හිටපල්ල.

    කවුද තනියම බුදු උනේ දන්න දේක අඩුපාඩුවක් පෙන්නල දුන්නම ඔහොම හැසිරෙන්න එපා යකො. ඔය ඇල්ගො එක වැඩ කරන්නෙ යූටියුබ් එකට ප්‍රොෆිට් දෙන්න උන්ට ප්‍රොෆිට් එන්නෙ ඇඩ් ක්ලික් කරොත් නෙවෙයි උන්ට ප්‍රොෆිට් එන්නෙ උන්ගෙ ඇඩ් දාන ක්ලන්ට්ල සැටිස්ෆයි උනොත්, ක්ලන්ට්ල අවුල් යනව නිකන් ඇඩ් බලල උන්ගෙ ප්‍රොඩක්ට් සෙල් උන් නැති උනාම එතකොට උන් හැලෙනව. උබල ඇඩ් ක්ලික් කරන ප්ලැට්ෆොම් එකක් විදියට ඕක සැලකුවට ඕක එහෙම එකක් නෙවෙයි.

    උන්ගෙ ඇල්ගො එකෙන් ලන්කාවෙ උන් තමා මෙහෙම කරන්නෙ කියල මාර්ක් උනාම උන් පොලිසිස් වෙනස් කරල අපිට රෙස්ට්‍රික්ශන් දානව. අපේ උන්ට ලැබෙන ප්‍රොෆිට් අඩු කරනව. ලෝන්ග් ටර්ම් කෙලවෙන වැඩක් දිහා බලල ඔක මචන් ඔහොම කරොත් කෙල වෙනව මෙහම කරපන් කියන එක කුහකයිද මචන්

    ඔය ටික හරි ලිව්වෙ උබට නැතත් කාට හරි වැඩක් වෙන්න.

    උබේ පලවෙනි ලයින් එකේ විදියට ගේම ගහපන් වරදින්නෙ නෑ.
    030Qbd7.png
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086

    aniwa algo ekath ekka sellan ba ban ,lagadith un automated content walata fine tune kara ,godak spam adu wuna
     
    nidarsha91

    Well-known member
  • කවුද තනියම බුදු උනේ දන්න දේක අඩුපාඩුවක් පෙන්නල දුන්නම ඔහොම හැසිරෙන්න එපා යකො. ඔය ඇල්ගො එක වැඩ කරන්නෙ යූටියුබ් එකට ප්‍රොෆිට් දෙන්න උන්ට ප්‍රොෆිට් එන්නෙ ඇඩ් ක්ලික් කරොත් නෙවෙයි උන්ට ප්‍රොෆිට් එන්නෙ උන්ගෙ ඇඩ් දාන ක්ලන්ට්ල සැටිස්ෆයි උනොත්, ක්ලන්ට්ල අවුල් යනව නිකන් ඇඩ් බලල උන්ගෙ ප්‍රොඩක්ට් සෙල් උන් නැති උනාම එතකොට උන් හැලෙනව. උබල ඇඩ් ක්ලික් කරන ප්ලැට්ෆොම් එකක් විදියට ඕක සැලකුවට ඕක එහෙම එකක් නෙවෙයි.

    උන්ගෙ ඇල්ගො එකෙන් ලන්කාවෙ උන් තමා මෙහෙම කරන්නෙ කියල මාර්ක් උනාම උන් පොලිසිස් වෙනස් කරල අපිට රෙස්ට්‍රික්ශන් දානව. අපේ උන්ට ලැබෙන ප්‍රොෆිට් අඩු කරනව. ලෝන්ග් ටර්ම් කෙලවෙන වැඩක් දිහා බලල ඔක මචන් ඔහොම කරොත් කෙල වෙනව මෙහම කරපන් කියන එක කුහකයිද මචන්

    ඔය ටික හරි ලිව්වෙ උබට නැතත් කාට හරි වැඩක් වෙන්න.

    උබේ පලවෙනි ලයින් එකේ විදියට ගේම ගහපන් වරදින්නෙ නෑ.
    030Qbd7.png
    උඹ හොඳ තැනක් ගෙනාව. මගෙ අනිත් වීඩියෝ එක එනකන් ටිකක් ඉවසල හිටපන්. මම මේ කරන දේ ගැන තාම උඹලට අවබෝදයක් නෑ.

    01. අපේ රටේ මිනිස්සු චැනල්ස් හදාගන්නවා.
    02. වොච් ටයිම් ප්ලෑන් එක ඊලඟ වීඩියෝ එකේ කියනවා.
    03. එතකොට අපේ උන්ට මුදල් එනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ මචන්. ඩොලර් එනව රටට. ඒව රුපියල් වෙනව. ඒ වගේම සබ්ස්ක්‍රිප්ශන්ස් ගන්නවා. කැමරා ගන්නවා. ලයිට්ස් ගන්නවා. ජෙවත් වෙන්න පටන් ගන්නවා. ට්‍රැවල් කරනවා. ඉගෙන ගන්නවා. රිසර්ච් කරනවා.
    04. යූටියුබ් එකට ඕනෙ මිනිස්සු. කන්ටෙන්ට්ස් හදන්න වගේම, බයින් පවර් එක තියෙන. මම මේ කරන්න හදන්නෙ ඒක මචන්. මේ වීඩියෝ එක හුගාක් උන් බලල ඇති.

    මම මේ අපේ උන්ට කෙලවන්න නෙමෙයි යන්නෙ මචන්. මෙතන ඉල්ලීගල් දෙයක් නෑ. මම ඕඩියන්ස් ප්ලෑන් එක ඊලග වීඩියෝ එකේ කියනවා. මේක අපේම රට වෙනුවෙන් මචන්. මගෙ සුබ සිද්දියක් නෙමෙයි. මම සරල මිනිහෙක් මචන්.
     
    ඒකනෙ ටොක්සික් නොවි ඔහොම කතා කරපන්. හරි අපි බලමුකො වැඩේ යන විදිය. හොද වැඩක් නන් ආයෙ අපි සප් කරාද නෑ කියල නෑ සක්සස් වෙයිනෙ.
     
    nidarsha91

    Well-known member
  • We can make the Circulation my brothers. We need to face the INERTIA & Overcome this.

    ඒකනෙ ටොක්සික් නොවි ඔහොම කතා කරපන්. හරි අපි බලමුකො වැඩේ යන විදිය. හොද වැඩක් නන් ආයෙ අපි සප් කරාද නෑ කියල නෑ සක්සස් වෙයිනෙ.
    ටොක්සික් නෑ මචන්. මම තනියම මේ හැමදෙයක්ම කරන්නෙ. මගෙ ජීවිතේට නෙමෙයි. අපේ රටේ ජීවත් වෙන දක්ශතා තියෙන අද කවුරුත් බලන්නෙ නැති මනුස්ස ජීවිත වලට යහපතක් වෙන්නයි. අපේ මිනිස්සුන්ට මුල අරන් දුන්නම ඊට පස්සෙ දේවල් ලැබෙද්දි ඔලුව හදල, ඔය තේරුමක් නැතුව දේශපාලනයට කට්ටියව යවනව වගේ දේවල් අපිට වෙනස් කරගන්න පුලුවන්. මේක කූඹියෝ ලෙවල් එකට එයි සහෝදරයා.

    මට දුකම කාරනේ අපේ මේ රට දැන් වෙන රටවල මිනිස්සු නිකන් කුනු ගොඩක් වගේ දකින්නෙ. සුද්දො සුද්දියො එන්නෙ නෑ. තැඹිලි ගෙඩිය විකුනන මනුස්සයත් අනාතයි. ඇති මේ ක්‍රමේ වෙනස් කරන්නයි මේ පලවෙනි පියවර.

    ------ Post added on May 25, 2022 at 7:17 PM