@2osama @weer 11 @asanka+++ @N A K A M U R A @hirashgeff @nicjosh83 AKA @John Dutton warella තණකොළ kala comment tikath balagena palayanna
රටපුරා විවිධ ප්‍රදේශවල බස් නැවතුම්පොළවල සහ මඟ දෙපස කඩකාමර අසල තණකොළ සහ පිදුරු මිටි ඉල්ලා තිබෙනු දක්නට ලැබිණි. එය කිසියම් පිරිසකට ආහාරයට ගන්නැයි ද දැන්වීම් මගින් දැන්වත් කර තිබූ අයුරුද දක්නට ඇත. බටපොළ, නාරම්මල, ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක මෙවැනි තණකොළ මිටි එල්ලා තිබෙනු දක්නට ලැබිණි.
ප්‍රබල දේශපාලන පක්ෂයක කොළඹ පැවැත්වෙන සම්මේලනයට සහභාගීවීම විශාල පිරිසක් ඒ හරහා එනු දුටු දක්නට ලැබුණේය.
තවත් පිරිසක් බස් රථවල ගසා තිබූ කටවුට් බසය අධිවේගී මාර්ගයට අතුළු වෙද්දී එම කටවුට් ඉවත්කරනු දක්නට ලැබිණි.
මෙම තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ආරක්ෂාව තරකිරීමට ද පියවර ගෙන ඇති බව පොලිසිය කීය.
මේක ආනාගත පොහොට්ටුවේ සහ රනිල්ගේ ඡන්ද ප්‍රතිඵල...!
Reply : 81 76
Kumara Friday, 15 December 2023 04:13 PM
මේ රට බංකොළොත් කරපු, හොරාකාපු අයට කන්න...
Reply : 48 38
විජිත් Friday, 15 December 2023 04:31 PM
කෙසේවෙතත්.. ඔය රැලියට (බත් මුලයි, අරක්කු බාගයයි, රුපියල් 1000යි පෙන්නලා) අරගෙන ගිය කුජීත බයියන්ට අනිවාර්යයෙන්ම " තණකොළ" කෙසේවෙතත් ලබන අවුරුද්දේදී දවසක රටේ බහුතර ජනතාවගෙන් මහා පාරේදී මදි නොකියන්න "බැස්ටිය" කන්න වෙනවා පමණක් නොවෙයි.. බේරේ වැවෙන් නාන්නත් වෙනවාමයි. රැළියට සහභාගිවෙලා ජෝගි නටන සියලුදෙනාගේම ෆොටෝ දැනටමත් හැමතැනම සංසරණය වෙනවා. අපි ළඟදීම බලමු මේ බයියන්ට ලැබෙන ප්‍රතික්‍රියාව කොහොමද කියලා.
Reply : 60 31
NAMAL Friday, 15 December 2023 04:33 PM
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා !! රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !!
Reply : 41 35
Sunil Friday, 15 December 2023 04:33 PM
ඕකුන්ට තණකොළ නොවෙයි දෙන්න ඕනේ...
Reply : 38 33
සිල්වා Friday, 15 December 2023 04:54 PM
පුන්නක්කු වලට වැට් බදු පනවා නැත්තේ මේ කට්ටියට සහනයක් වශයෙන්ද?
Reply : 27 25
බණ්ඩා Friday, 15 December 2023 05:08 PM
ඔතන ගහලා තියෙන ලූණු ගෙඩියත් දැන් රු 40-50 ක් වෙනවා!!
Reply : 26 18
Pipena pohotu Friday, 15 December 2023 05:18 PM
තණකොළ කවලා අපිව නවත්වන්න බෑ. අපි නාමල් මහත්තයා ගෙනාවා. රනිල් බොසාගේ ආශිර්වාදයත් එක්ක... හොඳට දැනගන්න.
Reply : 38 8
රංබොඩ Friday, 15 December 2023 06:37 PM
තණකොල එල්ලූ අය හිතාගෙන ඉන්නේ අනෙක් අය කන්නෙත් තණකොළ කියලා. මේවා දේශපාලන විහිළු විතරයි. සාමාන්‍ය ජනතාව දැනගන්න ඕනෑ පක්ෂ බදාගෙන නොහිට පරිස්සමෙන් තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න.
Reply : 1 8
Rata Perata Friday, 15 December 2023 06:56 PM
පොහොට්ටුව කියන එක නූගතුන්ගේ පක්ෂය කියලා නම් කරන්න ඕනෑ. මොකද දැනුමක් තියෙන කිසිම මනුස්සයෙක්ට මේ ආර්ථික ඝාතකයෝ සංවිධානය කරන දේවල්වලට යන්නේ නෑ.
Reply : 8 4

අදහස් (11)
මේ තණකොළ කාට කන්න
Hafeel Friday, 15 December 2023 04:02 PMමේක ආනාගත පොහොට්ටුවේ සහ රනිල්ගේ ඡන්ද ප්‍රතිඵල...!