මේ තමයි තිරිසන් අපායේ දුක. අපිට මෙහෙම වුනොත් දරාගන්නට පුළුවන් වෙයිද..

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    අප්‍රමාදි වෙන්න..

    මේ තමයි තිරිසන් අපායේ දුක. අපිට මෙහෙම වුනොත්
    දරාගන්නට පුළුවන් වෙයිද.. ඒ වේදනාව කොහොම දැනෙනවා
    ඇතිද, පුතේ අපායට යන්න වුනොත් විදින්නම වෙනවා මේ දුක.
    ගැලවීමක් නම් නැහැ.කාට කියලා කියන්න, මාව බේර ගනියෝ කියලා
    කෑ ගහන්නද කෑ ගැහැව්වත් කවුද ඉන්නේ බේරගන්න.
    කවුරුත්ම නැහැ..ඉතිම් ඒ තමයි අපාය..🥺

    පුතේ මේ ලැබුන මනුස්ස ජිවිතේ වටිනාකමට මිලක්
    නියම කරන්න බැහැ. ඒ තරමට වටිනවා. සතර අපාය
    මහ ගෙදර වෙනකොට මේ ලැබුන මිනිසත් බව රැකගන්න.
    එක තත්පරයක්වත් අපතේ යවන්න එපා..

    පුතේ අද අපිට නිවන් දකින්න අවශ්‍ය කරන සියලුම
    හේතුසම්පත් ටික ලැබිල එකතුවෙලා තියෙන්නේ ඒ
    ලැබුන අවස්ථාවෙන් නිවන වෙනුවෙන් කැපවෙන්න.
    මේ ලැබුන හේතුසම්පත් ටික විසිරුනොත් ආයෙ කවදාවත්ම
    ඒ හේතුසම්පත් ටික ආයෙම එකතු වෙන්නෙ නැතිවෙන්න
    පුළුවන් කල්ප ගානකට. ඒ නිසා අප්‍රමාදි වෙන්න.

    #දහම්සක්මන




    https://m.facebook.com/story.php?st...l&id=100055762143194&sfnsn=wa&mibextid=SphRi8
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,318
    113
    Mother Earth
    මං උබට බඩ්ඩක් පෙන්නන්නං. මේං බලාපන්කො දිවිය ලෝකෙ ඉන්න සුරංගනාවියක්.
    134638.jpg
     
    • Love
    Reactions: Rontmir

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    968
    1,155
    93
    ඕක දුකක් වෙන්නේ බලන් ඉන්න සිංහලුන්ට විතරයි. සතාට ඒක අමුතු වේදනාවක් වෙන්න තරම් සංකීර්ණ බුද්ධියක් නෑ.
    අනික ඕකා දෙකට පලලා නේද තියෙන්නේ? ඕකා මැරිලත් ඇති. දගලන්නේ රස්නෙට ස්නායු උත්තේජනය වෙලා වෙන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: asanka+++

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඕක දුකක් වෙන්නේ බලන් ඉන්න සිංහලුන්ට විතරයි. සතාට ඒක අමුතු වේදනාවක් වෙන්න තරම් සංකීර්ණ බුද්ධියක් නෑ.
    වේදනා නැත්තම් දඟනන්නෙ වෙවුලන්නෙ මොකෝ ? 🤔
    අනික ඕකා දෙකට පලලා නේද තියෙන්නේ? ඕකා මැරිලත් ඇති. දගලන්නේ රස්නෙට ස්නායු උත්තේජනය වෙලා වෙන්නත් පුළුවන්.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    hariyata wistharak dunne na
    ලොකු විස්තරයක් අවශ්‍ය නෑ. අස්ථි බිඳීම් වලදි බොන්න දෙන කැඳ වර්ගයක් තමයි ගොනුකෑවැල්.නැත්තම් ගොනික කොළ කැඳ.
     
    • Like
    Reactions: War Fighter

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,066
    9,378
    113
    Microsoft
    ballek ta kochchara pramanayak denna ona da dawasakata? satha ta dena kema walatama dala e kola thambala gaththa ta kamak nadda?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ballek ta kochchara pramanayak denna ona da dawasakata?
    සතාට කන්න පුළුවන් තරමක් දෙන්න. වැඩි.වුණා කියල අගුණ වෙන්නෙ නෑ.


    satha ta dena kema walatama dala e kola thambala gaththa ta kamak nadda?
    කොළේ පිටින් කැවෙන්න ඕන. තැම්බුණ වතුර වල ගුණ කොහොමද කියන්න දන්නෙ නෑ.
     
    • Love
    Reactions: animation

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,066
    9,378
    113
    Microsoft
    සතාට කන්න පුළුවන් තරමක් දෙන්න. වැඩි.වුණා කියල අගුණ වෙන්නෙ නෑ.



    කොළේ පිටින් කැවෙන්න ඕන. තැම්බුණ වතුර වල ගුණ කොහොමද කියන්න දන්නෙ නෑ.
    hiniyata kapuwata kamak nadda?