අප්‍රමාදි වෙන්න..
මේ තමයි තිරිසන් අපායේ දුක. අපිට මෙහෙම වුනොත්
දරාගන්නට පුළුවන් වෙයිද.. ඒ වේදනාව කොහොම දැනෙනවා
ඇතිද, පුතේ අපායට යන්න වුනොත් විදින්නම වෙනවා මේ දුක.
ගැලවීමක් නම් නැහැ.කාට කියලා කියන්න, මාව බේර ගනියෝ කියලා
කෑ ගහන්නද කෑ ගැහැව්වත් කවුද ඉන්නේ බේරගන්න.
කවුරුත්ම නැහැ..ඉතිම් ඒ තමයි අපාය..
පුතේ මේ ලැබුන මනුස්ස ජිවිතේ වටිනාකමට මිලක්
නියම කරන්න බැහැ. ඒ තරමට වටිනවා. සතර අපාය
මහ ගෙදර වෙනකොට මේ ලැබුන මිනිසත් බව රැකගන්න.
එක තත්පරයක්වත් අපතේ යවන්න එපා..
පුතේ අද අපිට නිවන් දකින්න අවශ්‍ය කරන සියලුම
හේතුසම්පත් ටික ලැබිල එකතුවෙලා තියෙන්නේ ඒ
ලැබුන අවස්ථාවෙන් නිවන වෙනුවෙන් කැපවෙන්න.
මේ ලැබුන හේතුසම්පත් ටික විසිරුනොත් ආයෙ කවදාවත්ම
ඒ හේතුසම්පත් ටික ආයෙම එකතු වෙන්නෙ නැතිවෙන්න
පුළුවන් කල්ප ගානකට. ඒ නිසා අප්‍රමාදි වෙන්න.
#දහම්සක්මන
https://m.facebook.com/story.php?st...l&id=100055762143194&sfnsn=wa&mibextid=SphRi8