මේ මඩ ගහන එකා විශාල ලිංගික ඉර්ශියවකින් පෙලෙන ලක්ෂණ පෙනුම් කරනවා සේම මෙය එළකිරියේ පල කරපු එළකිරි මෙම්බර් උට නොදවෙනි වෙන්න දැඩි ලිංගික ඉර්ශියවකින් පෙළෙනවා.

ෆොටෝ එකේ අදහසට මාත් එකඟයි,
හොඳ අවවාද ටිකක්

මොකෝ බං උඹට අද වෙලා තියෙන්නේ.....![]()
මොකෝ බං උඹට අද වෙලා තියෙන්නේ.....![]()

Pooyata lan weddi ohomai ban mun

ශිහ් මුන්නම් මහා ගොඩේ බයියල,
උඹල මොඩල් කෙනෙක් දැකල නැද්ද?
මොඩල් කෙනෙක් වුණාම ඕව අදින්න වෙනවා.
දැන් එතකොට වෙන රටවල ප්රෝෆිෂනල් විදියට ඒ දේ කරන එවුනුත් මේ වගේ සල්ලි නැති කමට කරන ඒවාද?
හැමෝම ලස්සන නැ බන්
තියෙන ලස්සනින් වැඩක් ගන්නත් මොලයක් තියෙන්නේ ඕන.
අනික සල්ලි නැති හින්ද මේවා කරනවා කියල කියන්නේ උබ කොහොමද?
මෙකි විතරද මෙහෙම අද නිරුවතින් ඉන්නේ,අයි වෙන එවුන් නැද්ද?
වැඩක් නැ බන් ඔය බැහැල ඉන්න පට්ට ළිදෙන් ගොඩ වරෙන්,
හැමෝම චීත්ත,සාය ඇදන් ඉන්න කැමති නැ
මිනිස්සුන්ට නිදහස,තියෙන්න ඕනේ,
උබල හිතන විදියට මේක තව ටික කාලෙකින් අරබියක් වෙන්නේ,
මේ ෆොටෝ එකේ අදහසට විරුද්ද අය වෙනුවෙන් මම කොමන්ට් කලා ඔන්![]()
උගතමනා දෙයක් නැතිවුනාම තමුන් ගේ කියල කියන්න දෙයක් නැතිඋනාම තමුන්ට තියෙන එකම දෙය වන ශරීරය පෙන්නලා /විකුනලා /උගස් තියල ජිවත් වූ ගෑනු එදත් හිටියා අදත් ඉන්නවා .මේ තමුන් විසින්ම තමුන්ගේ පුද්ගලිකත්වය මහජනතාවට නිරාවරණය කරන්නේ විනොදෙට නෙවෙයි එයින් පලයක් ලබන්න .යම් ප්‍රතිලාබයක් ලබන්න .අපි එක තේරුම් අරගෙන ජීවත්වීම වඩා හොඳයි .හැබැයි අපි අපේ දුවරුන්ට කියල දෙන්න ඕනා අන්න එ සත්‍ය .
“දුවේ බලන්න මේ ඇන්ටිට ඇඳුම ගලවලා ලජ්ජා නැතිව පින්තුර පත්තරේ දාන්න වෙලා තියෙන්නේ එයා ඉගෙන ගත්තේ නැති හින්දා එයාට ජිවත් වෙන්න සල්ලි හොයාගන්න විදියක් නැති නිසා ඔයත් ඉගෙනගත්තේ නැත්තන් මේ වගේ ලජ්ජා නැති වැඩ කරන්න වේවි ” වගේ කරුණු අපි අපේ දුවරුන්ට කියලා ඔවුන් මේවගේ නිර්ලජ්ජා මාවතක යන එක වළක්වාගන්න ඕනා එච්චරයි
උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. ඒත් මෙයා රෙදිටික ගලවන්නේ නැතුව ඉඳලා මෙයාට හොඳ දක්ශ නිලියක් වෙන්න බෑ. ජීවත් වෙන්න වෙන විදිහකුත් නතුව අති.
මේකත් කියන්න ඕනේ, යුරේනි භාගෙට ඇඳපු එකට කෑගහන ගොඩක් අය යුරෙනිගේ වීඩියෝ එකක් ලීක් වෙලා කිව්වොත් පී.එම් කීයක් එහා මෙහා වෙයිද? අපේ ඔන්න ඔය මානසිකත්වය යුරෙනිලා වගේ මොඩෙල්ස්ලා හොඳට අඳුනගෙන තියෙනව. ඒ නිසයි උන් අලුත් දෙයක් නොකර වැල යන අතට මැස්ස ගහල ඊසි මනී හොයන්නේ.

මෑත කාලයේ සමීක්ශනයක් කරල තිබුන එක්තරා කැම්පස් එකකින් ෆේස්බුක් පෝස්ට් ගැන..එකේ තිබ්බ එක නිර්රක්ශනයක් තමයි ගොඩක් ගනිකාවුර්තියෙන් සල්ලි හොයන මොඩෙල්ස්ල නිලියො හා ඒදේම වෙනත් ගර්ල්ස්ල..ගනිකාවුර්තියට බනින්න එපා කියල සාදාරනිකරන වන පෝස්ට් දාල තිබෙන එක. " ඇග පෙන්නුවට බඩුවක් කියන එක වැරදියි".."සැප අරන් ඉවරවෙලා බඩුවක් කියන්නෙ මොන හිතකින්ද" " කෙල්ලෙක් ටටූ ගැහුවොත් පියර්සින් කලොත් බඩුවක් වෙනවා කොල්ලෙක් නම් එහෙම නැද්ද ?" " බාගෙට ඇන්දට බඩුවක් වෙනවද ?"
ඔන්න ඔයවගේ..ඒ නිරීක්ශන අනුව ගොඩක්ම ඇගෙන් මුදල් හොයන ගර්ල්ස්ල තමයි මේව තමන්ගෙ ෆේස්බුක් පිටුවලින් ශෙයා කරල තිබ්බෙ.
මේ එලකිරි පිටුවෙ මුල තියෙන එකෙන් සත්‍යක් කියන්නෙ,,,ජීවත් වෙන්න,,මුදල් හොයන්න හොදයි කියල සම්මත රස්සාවක් කරල හොයන්න ඕන,,ආගම මොකක් උනත් ඒක එහෙමයි.නමුත් අලුත් ට්‍රෙන්ඩ් එක අනුව ගොඩක්ම සිංහල ලමයි සාමන්‍ය පෙල ඉවර වෙනවත් එක්කම අනිවාර්යයෙන් මොඩෙල් හරි මොකක් හරි කරනව ඊනියා පොටොග්රපර් කෙනෙක් අල්ලගෙන,,එහෙම කරල ඒ පින්තුර ශෙයා කරනව..දැන් එයාම තමන් මොඩෙල් කෙනෙක් කියල කියාගන්නවා...මේ මොඩෙල් කවුරු උනත් බහුතරය දිනකට විශාල මුදලක් උපයන්නෙ මොඩෙල් කරන පින්තුරෙ පෙන්නල ඉන් ලැබෙන ඉල්ලුමට ඇග විකුනල.
එක්තරා සමාජ නිරීක්ශකයෙක් කියල තිබුන මොඩෙල්ස් හා නිලියන් අතර එකිනෙකා පරයමින් මුදල් හොයන්න පෝසත් වෙන්න උග්‍ර තරගයක් ඇති වෙලා කියල..මේ අය ඇග පෙන්නල,,එක එක අඩ නිරුවත්,,නිරුවත් පොටෝ තමන්ම ලීක් කරගෙන කූට ප්‍රසිද්ධියක් අරන් තමන් අතර තියෙන තරගෙන ඉස්සරහට යන්න ලිංගික සේවාලාබියො ආකර්ශනය කරන්න මෙහෙම කරනවා.
කෙනෙක් තම ඉගෙන ගෙනත් නැත්නම්..කරන්න කිසිම වුර්තිය පුහුනුවක් ලබලත් නැත්නම් මේවගෙ ඇග පෙන්නගෙන පොටෝ ගහගෙන ඉන් ආකර්ශනය වෙන කාමාතුරයන්ට ඇග විකුනල එදා වේල හොයාගන්න එක තමා මේ අය කරන්නෙ.
නිලියක් උනත් මොඩෙල් උනත් මේ අයයි,,කවුරුත් දකින පිටකොටුවෙ වීදි ගනිකාවොයි එකහා සමානයි.වෙනස මේ දෙගොල්ලො සිරුරු අලෙවිකරන මිලයි..සිරුරු කුලියට ගන්න පිරිසයි වෙනස්. එච්චරයි.
යහපත් වටිනාකම්,යහපත් ආගම්වල ආසිරිවාදෙ තියෙන යහපත් දෙමා පියන්ට උපන් කෙනෙක්නම් ඔබ,,මේවගෙ කිසිම වටිනාකමක් නැති බුද්දියක් ඉගෙනුමක් නැති නිකන්ම උපන්නාට ලැබුන සිරුර විකුනන් ජීවත් වෙන අය වචෙනකින්වත් අගය කරන්න එපා.එහෙම කලොත් අනාගතයෙ ඔබේ දරුවන්ටත් මේවා බලපානවා.ඔයාල මේවගේ අය ප්‍රොමොට් කලොත් අපේ ජාතියට හානියක්,,මේ අය තව තව උඩ ගිහින් මාධ්‍යවලට ඇවිල්ල නිරුවත ගනිකාවුර්තිය තමයි හොදම දේ කියල කයිවාරු ගහයි.
ගොඩක් අය සිංහල ජාතිය විනාස කරන්නෙ මුස්ලිම් අය කියල බනිනවා.නමුත් පොඩ්ඩක් බලන්න පොදු ස්තාන,,ආයතන,,රූපවාහිනිය,,මේ පේන ඒවා අනුව මේක තවදුර්ටත් සිංහල ජාතිය ඉන්න රටක්ද කියල හිතෙනව..මිනිහෙක්ට සංස්කුතික හා ආගනික වටිනකමක් නැත්නම්,,නිකන්ම නිකන් මොකටවත් නැති එකෙක් වගෙ හැසිරෙනවනම් කෝ සිංහලකමක්...සිංහලකම වැඩියෙන්ම විනාස කලේ සිංහලයන්මයි
sirama kathawa bn
මේ තමයි යුරේනි ඇන්ටි 08-06-2016 04:53 PM හා පකෝ

මේවගෙ නරි නාටක අඩනිරුවත් පෙන්නල ජීවත් වෙන නිකමුන්ට විරුද්දව කොමෙන්ට්දාන පෝස්ට් හදල දාන කොන්ද පන තියෙන පිරිමි ලමයි ගෑනු ලමයි එලකිරි එකෙත් ෆේස්බුක් එකෙත් අනෙක් වෙබ් වලත් තාම ඉන්නවා..මේ අය කෙලින් බය නැතිව කොන්ද පන ඇතුව කොමෙන්ට් දාන එකෙන් ලොකු සේවයක් රට ජාතියට වෙනවා..ඇත්තටම මේ අය වීරයො...අම්මල තාත්තලගෙ සල්ලි කාල,,ඒ අය සරන කරල ලැජ්ජ කරල,,අන්තිමට මොකවත් ඉගෙනගෙනත් නැති,,කරන්න රස්සාවක් දැන්නෙත් නැතිව රෙදි උස්සල පෙන්නල ඇගවිකුනන් ජීවත් වෙන ගමන් රටට කයිවාරු ගහන මේවගෙ අම්මන්ඩිල අපේ කෙලින් කතා කරන කොල්ලො කෙල්ලො නත්නම් රටේ රජ වෙලා මෙලහට
වැරද්දට,රටේ සංස්කෘත්ය විනාස කරන්වට,,ස්ත්‍රී දූශන,ලමා අපචාර වැඩිවෙන පරිසරය හදන මේවගේ නරක ගෑනුන්ට මිනිසුන්ට තරු විසිවෙන්න කොමෙන්ට්දාන,විවිද වැඩ කරන අයාට ජාතියේ ප්‍රණාමය,,ඔබවැන්නත් හැදු දෙමාපියන් ගුරුවරුන්ට පින්

මට දුවෙක් හිටියනම් මමත් ඔය ටික කියනවා. හැබැයි මම හිතන්නෙ නෑ මම එහෙම කියන්නෙ ලිංගික කුහකත්වයකින් කියල. මගේ දුව කොච්චර ලස්සන උනත් ඒ වගේ රැකියාවක් කරොත් මට හරියට හිත රිදෙයි.