මේ ත්‍රස්තවාදියෙකුද ?

aruna47

Well-known member
  • මේ ත්‍රස්තවාදියෙකුද ?

    ටයිම් සඟරාවේ මේ ත්‍රස්තවාදියෙකු ලෙස හුවා දක්වන්නේ මියන්මාරයේ බෞද්ධ භික්ෂුවකුයි. ඇස් පනා පිට ඉස්ලාමිකයන් ලොව පුරා ත්‍රස්තවාදී කම් කරද්දී, අධිරාජ්‍යවාදී රටවල් තම ධනය යොදවා ත්‍රස්තවාදය පෝෂණය කරද්දීත් බෞද්ධ භික්ෂුවකට ත්‍රස්තවාදී ලේබලය ඇලීම කොතරම් දුරට සාධාරණද? මේ අප ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය යුතු කාලයයි. කරුණාකර ඔබේ කාලයෙන් මදක් වැය කර මෙම පිටුවට පිවිසී ඔබේ නම, ඊමේල් ලිපිනය, හා ඔබේ ප්‍රදේශයේ කේත අංකය යොදා TIME සඟරාවට එරෙහිව ඉදිරිපත් කරන මෙම පෙත්සමට අත්සන් තබන්න.

    http://www.avaaz.org/en/petition/Buddhist_is_not_Terror_Please_Reevaluate_July_Issue_Time_Cover_Story_Title/

    601652_391573244277038_1519760457_n.jpg



     

    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    මා විරාතු නම් චීවරධාරියාගේ අනුග්‍රහයකු නොවන නමුත් බෞද්ධයන් ඇඳා ගැනීම නිසා අත්සන් කලෙමි . මේ බුදුන් එදා පැවසු අකාරයට සාසනය විනාස කරන්නේ මෙවන් චීවරධාරි අභ්‍යන්තර කඳ පනුවන් නිසා නොවේද ?
     
    • Like
    Reactions: hirashgeff