ruhunu campus eka. jefry bawa ge nirmanayak. loke lassanama campus walin ekak
mokenda ban ehema ekak kiyawenne?
Koheda me? wisthara tikak dammanan hodai!
ඒවා ගණන් ගන්න එපා බන් ඔය කොචර ඉන්නවද මුලික්ක අද්යපානයවත් නොලබා දියුණුවේ හිනිපෙත්තටම ගියපු මිනිස්සු.ලසස්නයි බං.. අදමයි දැක්කෙ.. කැම්පස් ගිහිපු පොරවල් නෙමේ අපි..
මේකේ ජෙෆ්රි බාවගේ සම්පුර්ණ නිර්මනයම කරගන්න බැරිවෙලා තියනවා මුදල් ප්රතිපාදන කපා දැමීම නිසා. නිර්මාණය අනුව මුළු භූමිය පුරාම තියෙන ගොඩනැගිලිවලට වැස්සට තෙමෙන්නේ නැතිව යන්න පුළුවන් දැන් උනත් 90% සියලුම ගොඩනැගිලිවලට නොතෙමි යන්න පුළුවන්. වන්කගිරිය වගේ කොරිඩෝ තියනවා.




උබ මොන faculty එකේද?ඔව් බන් දවසක් රෑ 12ට විතර ඕකක් අස්සේ රින්ගනකොට අපේම එවුන් දෙන්නෙක් බය කරා බන්
![]()
pera wage nearuhunu campus eka. jefry bawa ge nirmanayak. loke lassanama campus walin ekak

උබ බෝග සෙට් නේ............Science



