මේ තැන දන්න කට්ටිට එන්නෝ...........

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    ruhunu campus eka. jefry bawa ge nirmanayak. loke lassanama campus walin ekak
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Please Don't Disturb

    10372084_10206942365818306_3060338404710475855_n.jpg
     
    Last edited:

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    මම බාවාගේ design තියෙන පොත් ටිකක් බැලුව පට්ට. සුපිරි architect design තියෙන්නේ

    ruhunu campus eka. jefry bawa ge nirmanayak. loke lassanama campus walin ekak

    ඇයි කණ්ඩලම හොටෙල් එක :D
     
    Last edited:

    waligamaya

    Well-known member
  • මේකේ ජෙෆ්රි බාවගේ සම්පුර්ණ නිර්මනයම කරගන්න බැරිවෙලා තියනවා මුදල් ප්‍රතිපාදන කපා දැමීම නිසා. නිර්මාණය අනුව මුළු භූමිය පුරාම තියෙන ගොඩනැගිලිවලට වැස්සට තෙමෙන්නේ නැතිව යන්න පුළුවන් දැන් උනත් 90% සියලුම ගොඩනැගිලිවලට නොතෙමි යන්න පුළුවන්. වන්කගිරිය වගේ කොරිඩෝ තියනවා.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • ලසස්නයි බං.. අදමයි දැක්කෙ.. කැම්පස් ගිහිපු පොරවල් නෙමේ අපි..
    ඒවා ගණන් ගන්න එපා බන් ඔය කොචර ඉන්නවද මුලික්ක අද්‍යපානයවත් නොලබා දියුණුවේ හිනිපෙත්තටම ගියපු මිනිස්සු.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,973
    113
    මේකේ ජෙෆ්රි බාවගේ සම්පුර්ණ නිර්මනයම කරගන්න බැරිවෙලා තියනවා මුදල් ප්‍රතිපාදන කපා දැමීම නිසා. නිර්මාණය අනුව මුළු භූමිය පුරාම තියෙන ගොඩනැගිලිවලට වැස්සට තෙමෙන්නේ නැතිව යන්න පුළුවන් දැන් උනත් 90% සියලුම ගොඩනැගිලිවලට නොතෙමි යන්න පුළුවන්. වන්කගිරිය වගේ කොරිඩෝ තියනවා.

    ඔව් බන් දවසක් රෑ 12ට විතර ඕකක් අස්සේ රින්ගනකොට අපේම එවුන් දෙන්නෙක් බය කරා බන්
    :growl::growl:
    :(:(
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    japura nam sira place aduyi ban ,,dan haddannna kadala hama thanma haduwata passe supiriyatama thiyeyi ,