මේ තැබිලි ගෙඩියේ සීන් එක මොකක්ද? 🤔🤔🤔

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,503
    13,178
    113
    🌎
    මේකේ ෆුල් video එක නැද්ද? :( තප්පර 37නෙ තියෙන්නේ.
    ඊයේ මුලින්ම FB විඩ් එකක් embed කරල තිබ්බෙ. ඒකෙ තමයි තැඹිලි ගෙඩියෙ සීන් එක තිබ්බෙ. ඊටපස්සෙ ඒක ෆ්බ් එකෙන් අයින් කරල තිබ්බ. දැන් තියෙන්නෙ පොඩි කෑල්ලයි. මොනව වුනත් කැරි වැඩ.

    කපුවා හස්ත කර්මාන්ත කටයුතු වලට වීඩියෝ කරන්න ඇති. :censored: