අම්මෝ ඔන්න පට්ට පල් බොරුවක් ගැහුවා ඉතින්. උඹට ඕන්නං පිලිගනිං, නැත්තං පිලිනොගෙන හිටහං. පොර වැඩ්ඩෙක්ද නැද්ද කියල බලාගන්න තිබ්බා අර ඩ්‍රීම්ස්ටාර් එන ළමයෙක් එක්ක සින්දුවක් කියන්න කිව්වනං :lol: